1. W

    SLT Unlimited ගත්ත

    එකගයි. එත් මම ගෙදර ඉදන් වැඩ කරන දවස්වලට සහ විවේක වෙලාවට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හදන වෙලාවට එහෙම මේ පැකේජ් එක හරියන්නේ නැහැ. 10gig ඩේලි ලිමිට් එක අයින් කරලා, Night - Day ඩේටා divide එකත් අයින් කරලා, ඔන්න 300 gig මාසෙකට දුන්නා නම්, මට ඔය ගාණට වටිනවා. එහෙම කරන්නයි තිබුණේ ඇත්තටම. අනික...
  2. W

    SLT Unlimited ගත්ත

    කියවපු ගමන් පැනලා ගන්නයි මාත් හැදුවේ. වෙලාවට කමෙන්ට් ටික කියවගෙන ආවේ. මේක අන්ලිමිටඩ් වෙන්නේ කොහොම ද? :oo: දවසකට 10G දීලා, 1Mbps ස්පීඩ් අඩු කරනවා කියන්නේ, අර තිබ්බ විදිහමයි හැබැයි සීමා වෙනස් කරලා නේ? :frown: 10 ජීබී දවසකට ඇති අයත් ඇති. ඒත් මම ඒ ගොඩට අයිති නැහැ.:sorry: ෆුල් අන්ලිමිටඩ් පැකේජ්...
  3. W

    ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

    හරි හමන් සාක්කියක් පෙන්වන්න බැරි නිසයි කෙලින් කිව්වේ නැත්තේ :sorry: නැත්නම් මමත් ඔ්න තරම් කතා අහලා තියෙනවා. වැඩකරන්න බලාගෙන එන ඇමතිවරුන්ට (අතලොස්සක්) එහෙම වැඩ කරගන්න බැරි කරන නිලධාරීන් ඉන්නවලු අත යටින් සමාගම් එක්ක ගනුදෙනු කරන. සාක්කි නැහැ. හැබැයි මේ ගැන පොඩි සදහනක් තිබ්බා අපේ පර්යේෂණ ආයතනයක්...
  4. W

    හොරුන්ට පලදීම

    80%ක් විතර එකගයි. ගැටලු තියෙනවා. ඒ ගැටලු තියෙන්නේ හරියටම මේ කාරණා නිසා කියලා කියන්න තරම් සාක්කි මට නැහැ. මගේ දැනුමේ, අත්දැකීම් සහ අවබෝධයේ හැටියටයි ඒ ගැටලු තියෙන්නේ. ඒ දේවල් සාපේක්ෂ නිසාම, තව කෙනෙක්ට මගේ දැනුම, අවබෝධය සහ අත්දැකීම් අදාළ නැති වෙන්න පුලුවන්. මතු කරලා තියෙන ප‍්‍රධාන තර්කය, කෙනෙක්...
  5. W

    ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

    මේ වගේ මිනිස්සු කොහොමද මේ තනතුරුවලට යන්නේ? අනික මෙහෙම දේවල් වෙනවා කියලා දැන දැනම, රටේ මිනිස්සු බිල්ලට දීලා අනේ සමාගම් ටික ඒ අයගේ වැරදි නිවැරදි කරගන්නම් තමයි අපි මේ බලන් ඉන්නේ කියලා කියන එක? :sorry: මෙතුමිය සමාගම් දිහා මේ වගේ අනුකම්පාවෙන් බලන්නේ ඇයි දන්නේ නැහැ. මේක බරපතලයි. මට තවමත්...
  6. W

    වෙන්නප්පුව ASP ව මාරු කරන්නැයි ඉල්ලමින් ඇමති අරුන්දික යැවූ ලිපිය එළියට

    අර කෙනෙක් කියලා තියෙනවා වගේ, ඒ පළාතේ ඉන්න මිනිස්සුන්ටත් තමන්ගේ වැඩේ කරගන්න වුවමනා නිසා මේ හාදයාව පත්කරලා එවනවා මිසක් වෙන කරන්න දෙයක් නැතිව ඇති. මේ ලියුමේ තියෙන කාරණා එක්ක මම එකග නැති වුනත්, ඔය කසිප්පු පෙරණ මිනිස්සු- ඒ ලබන ආදායම- ඒ මිනිස්සුන්ගේ පවුල් ගැන කියලා තියෙන කතාවට නම් මම ටිකක් එකගයි...
  7. W

    Computer Shop

    ලොකු කතාවක්. මම මගේ Rig එක හදන්න ගිහිල්ලා දැනගත්තු දේවල් ටිකක් කියන්නම්. සමහරවිට වැදගත් වෙයි. 1. අලුත්ම බඩු ගෙන්වන වැඩේට තනියම අත ගහන්න බයයි නම් කරන්න වෙන්නේ ඒ බඩු ගෙන්වන ලංකාවේ ඒජන්ට්ලා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න එක. ගොඩක් ලංකාවේ තියෙන නම ගිය ෂොප් තමයි මෙහෙ ඉන්න ඒජන්ට්ලා. ඒ අයගෙන් තමයි...
  8. W

    2k 4k monitor

    එහෙනම් බජට් එක නම් ඇති. හැබැයි වැඩේ තියෙන්නේ ඔය කියන තිර සයිස් එකේ 2K මොනිටර් හොයාගන්න ටිකක් අමාරු එක. අගල් 27 2K මොනිටර් නම් මම ගොඩක් සයිට්වල දැක්කා. ගාණ 65 - 70 අතර. ප්‍රොඩක්ෂන් හින්දා මම හිතන්නේ Hz ගාණ ගැන වද වෙලා තේරුමක් නැහැ. IPS පැනල් එකකට යන්න බලන්න ඒ ඔප්ෂන් එක තියෙනව නම්. කලර්ස් එහෙම...
  9. W

    2k 4k monitor

    අගල් ගාණත් බලනවා නම් 60 කට වගේ නම් අමාරුයි. 80ක් වගේවත් තියෙනවා නම් 2K එකකට යන්න පුලුවන් (Brand New 32). 4K මොනිටර් 80න් එහා වගේ තමයි තවම යන්නේ. යූස්ඩ් මාර්කට් එකට සමහර වෙලාවට එනවා අගල් 27 වගේ 2K සහ 4K මොනිටර් 45 -90 රේන්ජ් එකේ. හැබැයි මීටරෙන් ඉන්න ඔ්නේ. මේ එහෙම එකක්-...
  10. W

    ජිනීවා හිදී ලංකාවට විරුද්ධ යෝජනාවට පක්ෂ උන රටවල් වලට විරෝධය පාමුද ?

    ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ "සාකෑස්ටික්" විදිහට ද, කියලා මට තේරෙන්නේ නැහැ. එහෙම නොවේය කියලා හිතලයි මේ කොටන්නේ. පළවෙනි එක - මේ යෝජනාවලිය ගෙනල්ලා තියෙන්නේ අපේ රටේ අසාධාරණයක් වෙලාය තියෙනවාය කියන ජනතාවක් සම්බන්ධයෙන් (වැඩි අන්තර්ගතය) ඉතින් එහෙව් එකේ, මේ යෝජනාව අපට විරුද්ධ දෙයක්ය...
  11. W

    මහින්ද ඉදලා හිටලා ඇත්තත් කියනවා නේ

    ඒකත් සැළකිල්ලට අරගෙන තමයි මේ " International trade values are originally quoted in USD. Therefore, in order to confirm that the increase in exports of EAC in LKR quoted by the PM is not simply due to the depreciation of the USD between 2019 and 2020, the export values were also assessed in USD...
  12. W

    මහින්ද ඉදලා හිටලා ඇත්තත් කියනවා නේ

    http://factcheck.lk/claim/mahinda-rajapaksa-15?fbclid=IwAR3M01buFhxdgSU8c3_fhwu5RqBo4BuNjgzcr1K5McN1jIOR48fG5royv4c කියනවා වගේම අවුරුද්දක් ඇතුළත කෘෂි භෝග අපනයනවලින් ලැබෙන ආදායම රුපියල් මිලියන 73,000ක් දක්වා වැඩි කරලා තියෙනවා මේ රජය, දත්තවලට අනුව නම්.
  13. W

    Euro Truck Simulator 2 ????

    ඔ්ක තමයි මුලින්ම ආපු එක. ඊට පස්සේ තමයි MudRunner (ඔය වීඩියෝ එකේ තියෙන එක) ආවේ. දැන් අලුත් එක SnowRunner. මේකත් සල්ලි දීලාම ගන්න එක තමයි වටින්නේ (ගාණ නම් සැරයි) හැබැයි නිතර අප්ඩේට් වෙන හින්දා වටිනවා.
  14. W

    Euro Truck Simulator 2 ????

    කොයිවෙලාවේ හරි දායි :) එතකන් ඔ්නෙ නම් ටොරෙන්ට් අරන් ප්ලේ කරලා බලන්න. මේ තියෙන්නේ මම නිකමට කරලා බලපු ප්ලේ එකක්.
  15. W

    Euro Truck Simulator 2 ????

    ටොරෙන්ට් ගත්තට කමක් නැහැ, ෆුල් ගේම් එකම සල්ලි දීලා ගන්න බලන්න. ස්ටීම් එකේ නිතරම ඔ්ක සේල් වැටෙනවා. ඒ වෙලාවට ඩොලර් 2කට වගේ බේස් ගේම් එක ගන්න පුලුවන්. ෆුල් ගේම් එක ගන්න කියන්නේ මොකද, ඔ්ක නිතරම අප්ඩේට් වෙනවා. මේ ළගදී ආපු බීටා වර්ෂන් එකෙන් ගේම් එකේ ග‍්‍රැෆික් එන්ජින් එකට ලොකු අප්ඩේට් එකක් ලැබිලා...
  16. W

    Font උදව්වක්

    බොහොම ස්තූතියි මචන්!! මේක තමයි ෆොන්ට් එක :love:
  17. W

    Font උදව්වක්

    මචන්ලා, මේ ගොඩක් දේශපාලකයන්ගේ සෝෂල් මීඩියාවල මේ දවස්වල මේ ෆොන්ට් එක තියෙන පෝස්ට් යනවා මම දැකලා තියෙනවා. කවුරුහරි දන්නව ද, මේ ෆොන්ට් එක මොකක් ද, කියලා? - මම වැඩකරන්නේ රිසර්ච් කරන තැනක. එතන ඉන්ෆොග‍්‍රැෆික්ස් වගයකට මේ ෆොන්ට් එක දාලා බලන්න හදන්නේ. දැනට පාවිච්චි වෙන්නේ "අබය" ෆොන්ට් එක. තවත්...
  18. W

    Desktop Computer Buying Help

    2 වැනි එක හොදයි. ඒකට යන්න. බජට් එක කීයද කියලත් කිව්ව නම් හොද උත්තරයක් දෙන්න තිබ්බා :)
  19. W

    Driving License කරුමය :/

    ෂුවර් ද? මේ පහළ තියෙන කමෙන්ට් එකේ තියෙන්නේ වෙන දෙයක් :sorry: රිප්ලයි එකට ස්තූතියි මචන්. ඔව්, කාර් එකක් ගන්නය, ඒක මගේ නමට හරවා ගන්නය වගේ කතා ටිකක් තමයි මටත් වේරහැරෙන් කිව්වේ (ජයවීර හම්බවෙන්න කිව්වේ සහනයක් ගන්න පුලුවන් ද, කියලා අහලා බලන්න) යාලුවා මෙඩිකල් එක කල් ඉකුත් වෙනකම් ඉදලා ආපහු කරලා...
  20. W

    Driving License කරුමය :/

    අවුලක් නැහැ මචන්. කමෙන්ට් එකට ස්තූතියි. ඔව් මම දන්නවා අවදානමක් තියෙනවා කියලා. වාහනේ එළවන්නම බැරි නම් මම කොහෙත්ම මේ අවදානම ගන්නේ නැහැ. හැබැයි කාරණේ ඒක නෙවෙයි. මට එළවන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. ලොකු කමකට කියන දෙයක් නම් නෙවෙයි. අවුරුදු 8ක් මම බයික් පැද්දා, අවුරුදු 5ක් වෑන් එක ඩ‍්‍රයිව් කළා...

    No contents