Attention - NPP friends
කොළඹ කවර් කරන් දුවපු පරණ බස් රූට් වහල වට්ටල ගැමුනුවට ආස ආස රූට් දාගත්ත පොලිටික්කොන්ට ජරාව දිදි.
112, 115,173,104,168 , 118..
ඔය වැඩෙන් තමා පාරට දාන එකා දෙන්න යන වාහන වැඩිවෙලා පැය ගානක COLOMBO ට්‍රැෆික් හැදුනෙ.
මේකෙ NPP එවුන් ඉන්නවනම් කියල බස් ගැමුණු හෙවත් රවීගෙ ගොට්ට...