මෙහෙම උනොත් 2/3 ගනීවි
* අනික් පක්ශ සටනක් තියා පෝස්ටරෙයක් වත් ගැහුවෙ නෑ චන්දෙට, චන්දෙ අත්හැරියා
* ඒ වගෙ කරපුවම ඒවට චන්දෙ දෙන pp,sjb,unp උන් ගෙවල්වලින් එලියට ගිහින් චන්දෙ දාන්නත් ගට්ස් නෑ පරාජය බාරගත්ත නිසා ලැජ්ජයි චන්ද පොලට රෙද්දක් ඇදන් යන්නත්
* දාන චන්ද ගාන නෙවෙ වැදගත් දාපු ප්‍රතිශතය.එතකොට...