දැනටමත් ලොව පුර ජනප්‍රිය වී ඇති ෆෙන්ෂුයි ගැන ඔබ තවමත් දන්නේ නැද්ද?එහෙනම් ඒ පිලිබදව ටිකක් සොයා බලමු.
ෆෙන්ෂුයි යනු කුමක්ද?
ෆෙන්ෂුයි යනු සුළඟ හා ජලයයි.එය ජීවත්වීම පිණිස අවශ්‍ය කරන විශ්ව ශක්තියයි.එකී විශ්ව බලය චීන ජාතිකයන් ෆෙන්ෂුයි හරහා "චී" බලය ලෙසට පෙන්නුම් කරයි.ගෘහයක් තුල චී බලය සැරිසරන...