දැනටමත් ලොව පුර ජනප්‍රිය වී ඇති ෆෙන්ෂුයි ගැන ඔබ තවමත් දන්නේ නැද්ද?එහෙනම් ඒ පිලිබදව ටිකක් සොයා බලමු.
ෆෙන්ෂුයි යනු කුමක්ද?
ෆෙන්ෂුයි යනු කුමක්ද?
ෆෙන්ෂුයි යනු සුළඟ හා ජලයයි.එය ජීවත්වීම පිණිස අවශ්‍ය කරන විශ්ව ශක්තියයි.එකී විශ්ව බලය චීන ජාතිකයන් ෆෙන්ෂුයි හරහා "චී" බලය ලෙසට පෙන්නුම් කරයි.ගෘහයක් තුල චී බලය සැරිසරන ආකාරය අනුව, එහි වෙසෙන මිනිසුන්, සමුර්දිය කර ගෙන යනු ඇත.මුල් දොරටිවෙන් ගෙතුලට ඇතුල්වෙන චී බලය නිසි ලෙස පිළිගැනීමට සුදානම් නම්, එකී නිවැසියන්ට අත්වන වසන මහිමය අසීමිතය.මානසික චිත්තවේගී භාවය හා ශාරීරික උත්තේජනය පිණිස, පස් වැදෑරුම් විශ්ව බල ශක්තීන්, ෆෙන්ෂුයි හී හදුන්වා දී තිබේ.මේ සියල්ලම මිනිසාගේ පස් වැදෑරුම් ආත්ම ශක්තිය පිණිස වේ.
මේ සම්බන්දව ඔබට දැනෙන දේ සහ ඔබට ඇති අත්දැකීම් අප හා බෙදා ගැනීමට අමතක නොකරන්න කොල්ලනේ


මේ සම්බන්දව ඔබට දැනෙන දේ සහ ඔබට ඇති අත්දැකීම් අප හා බෙදා ගැනීමට අමතක නොකරන්න කොල්ලනේ






anyway thnx 4 shared ur xperiense