පණ්ඩුකාභය රජුගේ චරිත කතාව ඇතුලත්ව අබා නමින් සිංහල චිත්‍රපටියක් එලි දැක්වුණා ඔබට මතක ඇති.දැන් එම චිත්‍රපටය පරිගණක ක්‍රීඩාවක් බවට පත් කිරීමට තරුණ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙකු වන සංජය දනුෂ්ක පෙරේරාට හැකිවී තිබෙනවා.60 වසරක සිංහල සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් සදහා නිර්මිත පළමු පළමු පරිගණක ක්‍රීඩාව වන්නේ ද මෙයයි.සංජය ශ්‍රී ලංකාවේ නිර්මිත ප්‍රථම First Person Shooter ගනයේ පරිගණක ක්‍රීඩා නිර්මාතෘ යන ගෞරවයටද පාත්‍ර වනවා.
මෙහිදී වසර 2100 ක් තරම් වූ ඈත ඉතිහාසයකට පියමන් කිරීමට අවස්ථාව උදාවෙන අතර කඩු,දුනු,ඊතල වැනි ආයුද බාවිතා කරමින් ඉතා ආකර්ශනීය පසුබිමක ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවක් හසුරුවාලීමට ක්‍රීඩකයාට අවස්ථාව උදා කර තිබෙනවා.තවද ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ත්‍රිමාණ තාක්ෂණයෙන් අගතැන්පත් ස්ටිරෙයෝකොපික්(Stereoscopic) විඩියෝවන් ද මෙහි ඇතුලත් වේ.
මෙම ක්‍රීඩාවේ සැකසීම් තොරතුරු අබා සිංහල චිත්‍රපටයේ නිර්මාතෘ ජැක්සන් ඇන්තනි මහතාගේ අදීක්ෂණය යටතේ සිදුවී ඇත.ඒවගේම සංජයට මෙම නිර්මාණය සාර්ථකව නිමකිරීමට හෙලංකා ආයතනය මහගු පිටුවහලක් වුනි.මෙම පරිගණක ක්‍රීඩාව 2010-09-18 මුළු ලෝකයටම නිකුත් වුනි.
මෙය ක්‍රීඩා කිරීම සදහා P IV 800Mhz or higher 512MB Ram 32MB VGA අවශ්‍ය වේ.
මෙන්න screen shots
මෙන්න screen shots
Trailer from youTube
මෙහි Demo 1k පහත link 1en එකෙන් ලබාගන්න.
http://www.mediafire.com/?y2bl9atzuz8yfh0
මෙහි Demo 1k පහත link 1en එකෙන් ලබාගන්න.
http://www.mediafire.com/?y2bl9atzuz8yfh0
මෙම පරිගණක ක්‍රීඩාව ලබන්නේ කෙසේද ?
තෝරාගත් පරිගණක ක්‍රීඩා විකුණුම් ස්ථාන වලින් ලබාගත හැක.මිල රුපියල් 200 ක් පමණි.
කල් දා දා ඉන්න එපා.ඔබත් අදම මෙම පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කර බලන්න.ලංකාවේ දේ අපි අගේ කරන්න එපැයි.Proud 2 b a Sri Lankan!
තෝරාගත් පරිගණක ක්‍රීඩා විකුණුම් ස්ථාන වලින් ලබාගත හැක.මිල රුපියල් 200 ක් පමණි.
කල් දා දා ඉන්න එපා.ඔබත් අදම මෙම පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කර බලන්න.ලංකාවේ දේ අපි අගේ කරන්න එපැයි.Proud 2 b a Sri Lankan!