බයික් එකක් ගන්න ඕනි බං..
මචං, මම බයික් එකක් ගන්න ඉන්නේ. බජට් එක 3ක් විතර තමයි. ගන්න හොද මොඩ්ල් එකක් කියපල්ලකෝ. උඹලා බයික් එක්ස්පර්ට්ලා නේ.
Discover වගේ ඒවානම් හරියන්නේ නෑ බං.
බයික් ගන්න ඉන්න තව එවුන්ටත් උදව්වක් වෙන්න අලුත් බයික් එකක් ගනිද්දි හිතන්න ඕනි මොනවද කියලත් දාන්න...