1. dinukasampath

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    :confused::confused: ෂුවර්ද බන්
  2. dinukasampath

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    Xl_KURXHmxU මේකේ අන්තරා කොටස් දෙක පට්ට විදිහට හිතට වදිනවා බන් නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි කෙමෙන් මැකී යනවා :sorry:
  3. dinukasampath

    -හැමදාම_ඕනවෙන_ගණන්_වැඩි_දේවල්-

    අම්මියෝ :shocked: අර බෝතල් ටික නම් කලින් දැකල තිබුන :cool:
  4. dinukasampath

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හිත රිදවනා.. සුසුමක් වගේ නෙත හඩවනා.. කදුලක් දිගේ හැබැහින් නැතත්, හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ.. මා හැරගියේ නුඹ ලඟ නැති දා හිත දුවනවා.. හැමතැන මගේ හිත පිරෙනවා.. සුවදින් ඔබේ හිත දුවනවා.. හැමතැන මගේ හිත පිරෙනවා.. සුවදින් ඔබේ බැලු බැලු අතේ, ඔබෙ රුව වගේ ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ නුඹ ලඟ නැති දා...
  5. dinukasampath

    Sinduwen Sinduwa

    නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි
  6. dinukasampath

    http://www.elakiri.com/forum/showthread.php?t=1594103

    http://www.elakiri.com/forum/showthread.php?t=1594103
  7. dinukasampath

    මොකක්ද මේ කරුමේ

    මෙන්න virus program update කලා දිගටම මේ වගේ error එනවා බන් මොකක්වත් අලුතෙන් දාන්න බෑ
  8. dinukasampath

    ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා සහ

    බැඳලද බන්. මම හිතුවේ නෑ කියල එහෙම දෙයක් කොහෙවත් දැකල නැනේ ළමයිනුත් ඉන්නවද
  9. dinukasampath

    ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා සහ

    :shocked: මෙයත් ඉන්නවා නේන්නම් මෙයා මොකක් හරි queen කෙනෙක් උන කෙනෙක් නේද
  10. dinukasampath

    ඊලම සහ මාධ්‍ය...

    මේ මොකාටද මේ එන්නේ කමක් නෑ අතීතය මතක් කරලා දෙන එක කාට කාටත් හොඳයි
  11. dinukasampath

    දැලිපිහි ඩ්‍රෝන යානාව

    දැන්නම් අපිට ඕව ඕන වෙන්නේ නෑ. එත් ඉස්සරහට කියන්න බෑ :(
  12. dinukasampath

    චීනයේ GPS පද්ධතිය

    අනිවා කවදාහරි අපිට ලෝකයක් විදිහට එකතු වෙන්න වෙයි. නැත්නම් මිනිස්සු කියන ජාතිය සහමුලින්ම නැතිවෙලා යයි.
  13. dinukasampath

    චීනයේ GPS පද්ධතිය

    රටවල් වශයෙන් මහද්වීප වශයෙන් බෙදිලා වැඩ කරනවට වඩා ලෝකයම එක රටක් වගේ හිතල ලෝකයට යහපතක් වෙන වැඩ කරනවනම් ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද. කොච්චර දියුණුයි කියල කිය කියා ගියත් අපි යන්නේ අපේම විනාශය පස්සේ :(:(:(
  14. dinukasampath

    Red Hott " JASMIN WALIA " - Sexxy Out & About Candods In London..!!!

    අනර්කලී අක්කිව මතක් උනා :D
  15. dinukasampath

    විජය පරිගණක - 2014 ජනවාරි කලාපය

    කාලයක් මමත් ඕක ගොඩගහන් හිටියා
  16. dinukasampath

    චූටී ටීචර්ගේ චූටී ටෝච් එක...

    මම දැක්කේ නිකන් චුටි ටිටීගේ චුටි ටෝච් වගේ :D

    No contents