කලින් දැකල තියේද? 2
මතකද දන්නේ නෑ මම උඹල කලින් දැකල නැති GIF සෙට් එකක් දැම්මා.
මතක නැත්නම් බලපන් :D
කලින් දැකල තියේද?
මෙන්න ඒ වගේ තව සෙට් එකක් හම්බ උනා :yes:
ට්‍රම්පට් එක වැඩ කරන විදිහ
ඉබ්බයි (ජයා නෙමේ :P) යතුරයි
පසුගිය වසර තිහ ඇතුලත අභ්‍යවකාශයේ තැන්පත් වූ සුන්බුන්...