1. dinukasampath

    මොකක්ද මේ කරුමේ

    මොකක්ද මේ කරුමේ මොකක්ද බන් මේ කරුමේ :angry::angry: අලුතෙන් මොනවා දැම්මත් මේ වගේ MSG එකක් එනවා. අනික මේ මගේ කලින් තිබුන sofware. මේ error case හින්දමයි මේවා unintall කරලා ආපහු දැම්මේ කොච්චර දැම්මත් ඔච්චරයි :(
  2. dinukasampath

    ශ්‍රී ලංකා රේගුවේ ඉන්නේ කවුද ?

    කුඩු කන්ටේනර් එකක්වත් ගෙන්නද :rolleyes:
  3. dinukasampath

    DJ කරන්න ඉගෙන ගමුද 02?? Virtual DJ [MaK]

    මාත් කාලයක් ඕකෙම එල්ලිලා හිටියා බන් :yes: දැන් කොහෙද ඕව කරන්නේ :( anyway එළකිරි ආ +++++++ ඒක නෙමේ ඔය real console වල BPM auto sync වෙන system එකක් නැද්ද :confused: නැත්නම් බන් පට්ට ගේමක් දෙන්න වෙනවනේ :rolleyes:
  4. dinukasampath

    Sinduwen Sinduwa

    වා නං වා පෝ නං පෝ කම් ඕ ගෝ චිකාගෝ :P
  5. dinukasampath

    ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා සහ

    :shocked: මටත් හිතුන මොකක් හරි අඩුවක් තැන්කු සහෝ මතක් කලාට :cool:
  6. dinukasampath

    ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා සහ

    හැමෝම කියන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයි කියලනේ බන්. එහෙම බැලුවහම එක මෝඩයෙක්වත් නැහැනේ :confused:
  7. dinukasampath

    ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා සහ

    ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා සහ මැතිසබය යනු සමස්ත රටටම ඇතැම් විට ලෝකයටම බලපාන ආකාරයේ බැරෑරුම් තීරණ ගන්නා තීරණාත්මක සාකච්ඡා පවත්වන ස්ථානයයි. එතැන සිටින සාමාජිකයන් වැඩි දෙනකු බැරෑරුම් මුහුණුවලින් සහ පීඩාවෙන් පිරුණු සිත්වලින් යුතුවය. එහෙත් සුන්දර කාන්තාවන් කිහිප දෙනකු දර්ශන තලයේ සිටින්නේ...
  8. dinukasampath

    2014

    Wish you the same bro
  9. dinukasampath

    .::Tanvi Vyas in Transparent Dress::.

    උඩින් ගැට ගහල මදුරු දැලකට ගත්තහැකි
  10. dinukasampath

    *කේ පුතාලා

    අබුද්දස්ස කාලේ
  11. dinukasampath

    පිස්සු හැදෙනවා සිරාවටම

    :shocked::shocked: ඇත්තම කියල බන් හිතුවේ
  12. dinukasampath

    President Message

    ඔයාටත් එසේම වේවා මාමි :love: මෙකටනම් ගොඩක් රිදෙයි
  13. dinukasampath

    .::ෆට්ට Photography by Laura Zalenga::.

    wow කෙල්ලෝ විතරද
  14. dinukasampath

    දීර්ඝායු ලැබීමේ ක්‍රම 10 ක්

    නියමයි සහෝ සමහර ඒවා හිතාගන්න බෑ :rolleyes:
  15. dinukasampath

    ඇම්ඩා සහ Ferrari

    :D උඹල සෙට් එකක්ම මොකද යකොව් එකම avatar එක දාගෙන :rolleyes:

    No contents