Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නටුවෙන් ගිලිහුණු පින්න මලක්‌
සුලගට පාව අවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස්‌ සුව විදිමින්...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෙතේ කඳුළු පිස දමන්න
ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න
සතුට පිරි හදි...

 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    DUM DUM DUM RALI IWATATHA
    NIKATIN GULI GULI ATHULATA
    BOM BOM BOM EKA PITA EKA
    YAN YAN YAN MARU THURULATA
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා..
    අද මට නොදැනිම මගේ දෙනෙතට කදුළු පිරෙනවා..
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා..
    ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ගිලිහෙනවා...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉදලා එළියට ආවේ..
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ..
    පාතාලයා මං ලොකුම පචයා මං..
    උඔලා බෝතලයට රවට්ටගත්ත මහත අයියා මං......

    8605749.gif
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    යමුනා ගංතෙර
    තමලු ලතා හෙවණේ..
    යොහඹු කුසුම් යහනේ..
    රාධා බලා හිදී..
    ක්‍රිෂ්ණා.. ක්‍රිෂ්ණා.. ක්‍රිෂ්ණා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සයුරේ රළ සේ අහසේ තරු සේ
    මිතුදම් පවතී ලොව සැමදා
    සත්සර නැගෙනා නාදය කොතැනා
    එතනයි සැමදා අපි සැවොමා...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    කලා වැව හිදෙනවා
    ආයෙමත් පිරෙනවා
    මගේ හිත බිදෙනවා..
    ආයෙමත් හැදෙනවා.........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වක්කඩ ලඟ දි‍ය වැටෙන තාල‍යට.....තිත්ත පැටව් උඩ පැන නැටුවා.....
    වැස්ස වහින්නට ඉස්සර අහසේ.....වලාකුලින් විදුලි‍ය කෙටුවා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වනන්තරේ මහ රූස්ස ගහ කොළ
    බිමට සමතලා කර අම්මේ
    රාස්සයි වගෙ යන්ත්‍ර සූත්තර
    මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා
    වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට දවසක නුඹවත්
    එක්කරගෙන එන්නං අම්මේ...
     
    • Like
    Reactions: Kushan_Sameera
    Status
    Not open for further replies.