හෙල්මට් නීතිය අත්හිටුවයි
November 20, 2013 at 10:17 am | lanka C news
යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහිත හිස් වැසුම් තහනම් කිරීමේ නීතිය ක‍්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිට වූ බව පොලීසිය පවසයි.
යතුරු පැදි කරුවන්ගේ ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය...