උඹට දැන් හරි ගිහිල්ල තියනව නම් ඒ හරි යාමට 50% හේතුව උඹේ අම්මයි, තාත්තයි මචං......
මේ ත්‍රෙඩ් එකේ දී මම බුදුන්ට, දෙවියන්ට, මගේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට එක් කරන මේ අත් දෙක එකතු කරල උඹේ තාත්තටත් වදිනවා............
උඹේ තාත්තා වගේ මිහි පිට වැඩ ඉන්න දෙවිවරු නිර්ලෝභීව, දෙන පඩිය ගැන බලන්නේ නැතුව...