එහෙම කියන්න එපා.
බලන්න හොද පැත්ත. හැම දෙයකම නරක වගේම හොදත් තියෙනවා :yes:
දැන් අපි මෙහෙම හිතමු. ඔයා දැන් හොදට ගෙදර ඉන්න කොට කනවා, නානවා,ඔන්ලයින් එනවා, පරිඝණකය සදහා විදුලිය නාස්ති කරනවා, නමුත් ඔය හිතනවද කන්න නැති අය කොච්චර ඉන්නවද කියලා, නාන්න නැතිව පාරේ කොච්චර ඉන්නවද කියලා, ඔන්ලයින් එන්න තියා...