Tech ප්‍රශ්නයක්

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ම්චංලා මට කියපන් දන්න එකෙක් ඇත්තටම ත්‍රෙඩින්/මල්ටි ත්‍රෙඩින්/හයිපර් ත්‍රෙඩින් කියන්නෙ මොකක්ද කියලා...!!:shocked:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ත්‍රේඩ් එකක් කියෙන්නේ සමාන්තර(if multi thread)ලෙස ,ස්වායක්තව ලෙස සිදුවන කුඩාම processing
    ලෙස කියන්න පුලුවන් ඒවා process කිරීමට යවන්නේ මoperating system එක මගින්
    උදාහරණයකට කිව්වොත් එක program එකක් process වීමේදි ත්‍රේඩ්
    කිහිපයක් වෙන්න පුලුවන්. ඒක එම program එකේ error handling ග්කිරීම,
    input ,output ගැනීම වෙන්න පුලුවන්. ත්‍රේඩ් නැතිවුනොත් වෙන්නේ processor එකට
    සියලු කෘතයන් එකවිට දරාගැනීමට සිදුවීමයි.
    එය කාලය මතයි රදා පවතින්නේ ,නිදර්ශනයක් කිව්වොට්. operating system එක මගින් line up කරන threads processor එක මගින් එකක් එක විට ගෙන process කරනවා.ඊළගට ඊලග ත්‍රේඩ් එක
    ඒක හරියට එකම දොරකින් මිනිසුන් එක් කෙනා බැගින් ඇතුලට ගන්නවා වගේ.
    නමුත් multi thread කියන්නේ එකවිට ත්‍රේඩ් කිහිපයක් process කරන්න පුලුවන් computer එකට
    ඒක හරියට දොරවල් දෙකකින් මිනිසුන් ඇතුලට ගන්නවා වගේ. hyper thread කියන්නේ Intel ලාගේ
    තාක්ෂණයක් එකෙන්ක් කරන්නේ multi thread වල කාර්යක්ෂම භාවය වැඩිකරන එකයි.
     
    Last edited: