ඔව් ඔව් එහෙම සීන් එකක් මාත් ගන්න කලින් reviews බලන කාලේ දැක්ක ගොඩක උන් කියල තියෙනවා..එක නිසාම ගන්නකොටම back cover එකත් එක්කම ගත්ත..
ඔව් බන්..Note3 එකට පස්සේ අල්ලලා ගියේ මේක විතරයි..
මේක මචන් ගන්නකොටම ආවේ 5.1.1..පස්සේ පොඩි stability update එකක් ආව..
70,500/= මචන්..
:(:(:(
ගන්නකොටම cover...