toshiba නොදනී. wd my passport නම් shape. imation නම් ගන්න එපා.
Yahapala_Naya Member Apr 10, 2015 2,223 180 0 ගෙදර Feb 5, 2016 #21 toshiba නොදනී. wd my passport නම් shape. imation නම් ගන්න එපා.
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Feb 5, 2016 #22 Adata ගන්නත් එපා drop proof,water proof අනන් මනන් කියල දෙනාව වැටුන ගමන් power port කැඩිලා යනවා ඊට පස්සේ enclosure එකකට ගහල පාවිච්චි කරන්න වෙනවා.seagate අනෙක්වට වඩා හොඳයි කියල අහල තියනවා.මොන hard එක ගත්තත් වට්ටගන්න එපා.ගන්න කලින් අනිවා අහපන් මේකේ enclosure ගන්න තියනවද කියල.1TB 2ක් ගන්න එක තමයි හොඳම දේ .
Adata ගන්නත් එපා drop proof,water proof අනන් මනන් කියල දෙනාව වැටුන ගමන් power port කැඩිලා යනවා ඊට පස්සේ enclosure එකකට ගහල පාවිච්චි කරන්න වෙනවා.seagate අනෙක්වට වඩා හොඳයි කියල අහල තියනවා.මොන hard එක ගත්තත් වට්ටගන්න එපා.ගන්න කලින් අනිවා අහපන් මේකේ enclosure ගන්න තියනවද කියල.1TB 2ක් ගන්න එක තමයි හොඳම දේ .
Mr. Shan Well-known member Dec 15, 2013 2,124 452 83 In your mind Feb 5, 2016 #23 Toshiba නම් ගන්න එපා..මගෙත් 1TB එකක් කෙල උනා අඩි 2ක් උඩ ඉදන් වැටිලා..පස්සේ වෙලාව හොද නිසා ශේප් එකේ වොරන්ටි ක්ලෙම් කරලා shockproof Transcend එකක් ගත්ත..
Toshiba නම් ගන්න එපා..මගෙත් 1TB එකක් කෙල උනා අඩි 2ක් උඩ ඉදන් වැටිලා..පස්සේ වෙලාව හොද නිසා ශේප් එකේ වොරන්ටි ක්ලෙම් කරලා shockproof Transcend එකක් ගත්ත..
Fire_Bird Well-known member Feb 13, 2009 8,837 1 1,045 113 Feb 5, 2016 #24 Toshiba, Seagate deka shape oona tharam watila thiyenawa thaama baba wage wada. WD ekak thibuna eka paarai watune ekath loku udaka idala newei e magula wada karanne nathuwa giya.
Toshiba, Seagate deka shape oona tharam watila thiyenawa thaama baba wage wada. WD ekak thibuna eka paarai watune ekath loku udaka idala newei e magula wada karanne nathuwa giya.
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Feb 5, 2016 #25 hdd online gennanna epa ban warrenty ekke mehe thanakin ganin
R rex99 Active member Aug 25, 2015 578 101 43 colombo Feb 5, 2016 #26 kattiyata pulupuluwan widiyata salakuwa ithiriaytath heta denawa ela thnz puluwanm wd ekak ganna wishwasa shop kallak kiyanna
kattiyata pulupuluwan widiyata salakuwa ithiriaytath heta denawa ela thnz puluwanm wd ekak ganna wishwasa shop kallak kiyanna
milindayu Member Sep 18, 2006 6,374 14 0 root# Feb 5, 2016 #27 ucakila said: හප්පා toshiba නම් ගන්න එපා. මල ජරාවක් .build quality අන්තිමයි. මගේ 1TB එකකට කෙල උනා PORT එක ගැලවිලා. ඒ PORT හොයන්නත් නෑ HARD එක වෙනම CONNECT කරන්නත් බෑ. WD ත් ඒ විදිහ තමයි අලුත් ඒවා එන්නෙ.හැබැයි build quality ටිකක් හොඳයි.ඒත් පොඩ්ඩක් තට්ටු උනත් බඩු බනිස්.මගේ 500gb එකකට කෙල උනා එහෙම. seagate නම් තාම පරන system එක එන්නෙ.port එක කැඩුනත් hard එක වෙනම lap එකකට connect කරල data ගන්න පුලුවන්. මම දැනට use කරන්නෙ seagate 2tb එකක්.අවුරුද්දකට ලඟයි.තාම නම් අවුලක් නෑ Click to expand... Macho... portable eke plastic shell eka galawala disk eka eliyata aran pahala tiyena gadget ekat ekka use karanna puluwan http://www.ebay.com/itm/Hard-Disk-D...024806?hash=item25a6f773a6:g:x7oAAOSwZd1VYpNa
ucakila said: හප්පා toshiba නම් ගන්න එපා. මල ජරාවක් .build quality අන්තිමයි. මගේ 1TB එකකට කෙල උනා PORT එක ගැලවිලා. ඒ PORT හොයන්නත් නෑ HARD එක වෙනම CONNECT කරන්නත් බෑ. WD ත් ඒ විදිහ තමයි අලුත් ඒවා එන්නෙ.හැබැයි build quality ටිකක් හොඳයි.ඒත් පොඩ්ඩක් තට්ටු උනත් බඩු බනිස්.මගේ 500gb එකකට කෙල උනා එහෙම. seagate නම් තාම පරන system එක එන්නෙ.port එක කැඩුනත් hard එක වෙනම lap එකකට connect කරල data ගන්න පුලුවන්. මම දැනට use කරන්නෙ seagate 2tb එකක්.අවුරුද්දකට ලඟයි.තාම නම් අවුලක් නෑ Click to expand... Macho... portable eke plastic shell eka galawala disk eka eliyata aran pahala tiyena gadget ekat ekka use karanna puluwan http://www.ebay.com/itm/Hard-Disk-D...024806?hash=item25a6f773a6:g:x7oAAOSwZd1VYpNa
milindayu Member Sep 18, 2006 6,374 14 0 root# Feb 5, 2016 #28 I recently got two Western Digital My Passport Ultra 2TB devices from SMS Marketing in Unity each for Rs. 16,000/-, warranty for 2 years.
I recently got two Western Digital My Passport Ultra 2TB devices from SMS Marketing in Unity each for Rs. 16,000/-, warranty for 2 years.