ඔව් ඔව් එහෙම සීන් එකක් මාත් ගන්න කලින් reviews බලන කාලේ දැක්ක ගොඩක උන් කියල තියෙනවා..එක නිසාම ගන්නකොටම back cover එකත් එක්කම ගත්ත..Poddak parissemen use karahan mcho. Uda frame eke wateta pathuru yanawa ikamanta![]()
ඔව් බන්..Note3 එකට පස්සේ අල්ලලා ගියේ මේක විතරයි..ado patta 4n eka bn oka
මේක මචන් ගන්නකොටම ආවේ 5.1.1..පස්සේ පොඩි stability update එකක් ආව..Math gaththe divine eken![]()
. vahama oka update karahan 5.1.1 vlata 5.0.1 chora bn.anika back cover ekak dapan nettan metal frame eka seerenava nikanma
70,500/= මචන්..Elaz Kohomada bun price ?
patta. tempered glass eka nam ohoma thamai bn wena widiyak na danna tharamin



ගන්නකොටම cover එකකුත් අරන් දැම්ම මචන්..sirawata, mage paturu giya after around 6-7 months. Cover ekak aran dapan, display ekanam lesiyata sirenne ne hebei![]()
අනිවා මචෝ..උබත් ගන්නවා කිය කිය නේද හිටියේ..Ela. Silicon back cover ekak use karaoan. Phn eka nm patta
70,500/= මචන්..price kohomada?
මෙහෙ ගන්න තැනක් දන්නේ නැද්ද මචන්..temper glass amazon eke hoda brand thyienwa.un meheta ship karanne na.nattn hoda ewa thiyenwa depaththe curve ekath cover wenna danna puluwan.




