1. sdrider

    එලකිරියෙ GIF Image

    GIF eke size eka adukaranna patta kattak kanna ona,,kohomada lesi widiyak danna ekek innwada>
  2. sdrider

    LG G4 එකක් ගත්තෙමි ....

    සුපිරි බාන්ඩේ මචං. කෙල්ල වගේ බලාගනින් :D
  3. sdrider

    Gmail Account හදන්න Phone Number free

    ela ela machan :) :) :) :) :)
  4. sdrider

    Reputation Power එක කීයද?

    දුප්පත් හයියක් තියෙන්නේ 2යි
  5. sdrider

    මම අලුතෙන්

    :P :P ඔබ තවත් බයියෙක්ද? ටෝයියෙක්ද? මෙන්න වැන්දා. අනේ මකබැවියන් එහෙම උට්ටෙක් නම්:sorry::sorry:
  6. sdrider

    patta kollek ban..

    bump machan
  7. sdrider

    නොදත්_සෙබළ

    thanks for sharing yalu
  8. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    :eek::eek: අම්මෝ නැ ජොබ
  9. sdrider

    දැක්කනම් දැක්කා ;)

    මොකද්ද බන් සින් එක. PM එකක් දපනකෝ
  10. sdrider

    හෙණ රාජ තෙල්

    අම්මෝ මාර ඉල්ලුමක් තියේවි ඔහොම තෙලකට නම්
  11. sdrider

    හෙණ රාජ තෙල්

    මන් නම් දැකල නැ. මිනිස්සු කියපුව තමා බං.දැන් විකුනනවා කියන්නේ :dull:
  12. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කඩෙන් කන්නේ :(:(
  13. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මාත් ත්‍රෙඩ් එකේ හිටියට මෙලෝ දෙයක් දාල නැ :sorry::sorry::dull::dull:
  14. sdrider

    හෙණ රාජ තෙල්

    ගව තෙල් හිදින්නේ කොහොමෙයි :P:P
  15. sdrider

    හෙණ රාජ තෙල්

    අනිවරෙන්ම.. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ඔය වගේ වැඩ්ඩේක් අදටත් උන්වනසේගේ සිරුර තියෙනවා නේ ගෝවේ. උන්ගේ කවුද කියලනේ කියන්නේ.එත් දන්නෝ දනිති :lol::lol:
  16. sdrider

    හෙණ රාජ තෙල්

    ඕක ටෙස්ට් කරලා තියෙන්නේ සුද්දගේ කාලේ ලු :dull:
  17. sdrider

    හෙණ රාජ තෙල්

    තියෙන එකෙක් දෙන්නෙත් නැ මචන්. හැබැයි දැන්නම් ඕවගේ බල නැතුව ඇති.අවරුදු කියක් කියලද :lol:
  18. sdrider

    හෙණ රාජ තෙල්

    අපේ උන්ගෙන් දැනුම බාල්දු කරනවා නෙමේ මචං. අපේ උන්ගේ ඒ කාලේ ඉදල කුහකකම.. ඒ නිසයි ඔය වගේ වැදගත් දේවල් නැතිවෙන්නේ. හෙනරාජ තියෙන උන් අදටත් ලංකාවේ ඉන්නවා..කුප්පිවල දාල මුල්කිරිගල පන්සලෙන් දීල තියෙනවා. කිසි එකෙක් බින්දුවක් දෙන්නේ නෑ.

    No contents