කියල දෙන වෙලාවට එක ගැන උපරිම අවදානෙන් අහගෙන ඉදපන්. පිස්සු විකාර නොකර.
අනික තමා පාඩන් කරද්දී ඕක ඔලුවට එන්නේ නෑ මතක හිටින්නේ නෑ කියල හිතාගෙන පාඩන් කරන්න එපා මචන් කොහොමත් මතක හිටින්නේ නැ. හොදම දේ මනස සැහැල්ලුවෙන් පාදන් කරපන්.උපරිම එක දිගට පය බාගයක් වගේ පාඩන් කරපං.විනාඩි 2ක් තුනක් එතනම ඉදන් රෙස්ට්...