1. K

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    ඕව ඕන තරම් ප්‍රශ්න හදන්න පුලුවන් engine cc එකට ගැහුවත් turbo තියනවනම් පවර් එක වැඩියි. ලේසිම විදිහ cif එකට ගහන එක. විවිධ රටවල් විවිධ නිර්ණායක භාවිතා කරනව ටැක්ස් හදන්න ev වලට. රේගුව documents වල විදිහට ටැක්ස් කලා පස්සෙ තමයි වෙන අය ලෙඩක් ඇද්දෙ එකම මෝටරේ කියල. ඉස්සර මදුරුවා ටයිප් පොඩි motorcycles...
  2. K

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    ඕක හොයන්න බැරි දෙයක්ම නෙමේ ඒ සම්බන්ධව දැනුම තියන අයට. power analyzer එකකින් බලන්න පුලුවන් ෆුල් ලෝඩ් කරලා 100 kw පනිනවද කියල. තව inverter settings වල බලන්න පුලුවන් power cap එකක් තියනවද කියල. තව performance test එකක් කරන්නත් පුලුවන් දැනට දන්න benchmarks 100kw 150kkw වලට සැසඳෙනවද කියල. ඔය වගේ...
  3. K

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    බිග් කුවෙච්චන්.. motor control, inverter වගේ දේවල් වලින් බලය සීමාකරන්න පුලුවන් නිසා වෙනත් නිර්ණායක හදාගත්තා නම් හොඳයි වගේ ටැක්ස් කරන්න, උදාහරණයක් ලෙස වාහනයේ බර, බැටරි ධාරිතාවය, කාබන් විමෝචනය වගේ.
  4. K

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    :yes: අපි දෙපැත්තටම හිරවෙනව. ------ Post added on 1754575547
  5. K

    ලංකාවෙ අපි හරි පවු නේද බන් 😔

    It වලින් ලක්ෂයක් හොයන එකත් අමාරුයි අලුත් අයට.
  6. K

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    සැර කතාවක්. :shocked: කලාපෙ බලවතා වුනාම ඔහොම ඉන්න එපැයි.
  7. K

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    ඉදිරියෙදි තෙල් ගන්නෙ කොහෙන්ද කියල අපිටත් තීරණය කරන්න අමාරුවෙයි.
  8. K

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    අපිට වාසියි ඉන්දියාව (ඉදිරියෙදි) ජපානය වගේ රටවලින් පාවිච්චි කල වාහන ගන්න පුළුවන්කම ලැබෙන එක අඩු මිලට. පැති මාරුව ලේසි වැඩක් නෙමේ අධික වියදමක්, ඒ වගේම අවශ්‍යතාවයකුත් නෑ. ගොඩක් රටවල් තාම British කිරුම් මිණුම් ක්‍රමයත් පාවිච්චි කරනව usa පවා.
  9. K

    නමක් ගැන උදව්වක්

    Tools for Tomorrow, Literacy for All.
  10. K

    ඉගෙන ගන්න ලමයෙක්ට ෆෝන් එකක්

    Samsung galaxy A06 4gb 64 gb එකක් ගන්න පුළුවන් 29-30 අතර සමහර විට ඊටත් අඩුව ගන්න පුළුවන් අලුතින්ම. ඔය කියන වැඩ ඔක්කොම කරන්න පුළුවන්. j7 පරණ වැඩී සල්ලි අපරාදෙ
  11. K

    ado mata Nissan Magnite ekak hoyala diyaw

    ඔටෝ කියල ගහල තියනවනෙ එච්චරයි. :ROFLMAO:
  12. K

    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ

    නැති අය හා තියන අය හරියට අඳුරගන්න තාම ආණ්ඩුවටත් අමාරුයි.
  13. K

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    ඔය වගේ කේස් ගොඩක් වෙනව සිල්ලර කඩ වලත්, මොනව කලත් හොරකම් කරනව. බිස්නස් එක ගොඩ දානවට වැඩිය හොරකම් වැලක්වීමටයි ස්ටොක් බැලනස් චෙක් කරන්නයි අරව මේවා මහ හිසරදයක් හා කාලය කනව.
  14. K

    🚨BREAKING🚨 ඉදිරි පැය 24 ඉන්දියාවට තීරණාත්මකයි!

    අපේ අසල්වැසියටත් තර්ජනය දැම්මා එහෙනම්. :unsure:
  15. K

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    ඇමෙරිකාවට අවශ්‍ය බෙහෙත් වලින් සෑහෙන ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන්නෙ.
  16. K

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    කරන්න දෙයක් නෑ අපි හදන්නෙ නැති දේවල් අඩු තැනකින් ගන්න වෙනව. ඒ රටවල් වලට අවශ්‍යවන දෙයක් කරන්න පුලුවන් නම් සාර්ථක වෙන්න පුලුවන්.

    No contents