1. K

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    ''ගන්න අපේ දේ'' බලවන්තයො එක්ක හැප්පෙන්න ලේසි නෑ. ඉදිරියේදි ජපානෙට නම් පරණ වාහන විකිනීම අමාරුවෙයි, ඉන්දියාව චීනය වගේ රටවල් නිසා
  2. K

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    ජපානෙට තියෙන්නෙ වාසිදායක තත්වයක් අපි යවන්නෙ යෙන් බිලියන 3 -4 ක වගේ ගෙන්වනව 10 කට වැඩිය.
  3. K

    Bike ekak

    බම්ප්
  4. K

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    හැම තැනම හොරු, මොනව දැම්මත් ඔවුන් වංගු ගහනව ඒ නිසා අමතර වියදම් වැඩිවෙනව.
  5. K

    දැන් highway එකෙ යද්දි ලමයින්ට car seat ඔනද?

    ආච්චිලා සීයලා ගෙදර තියල තමයි යන්න වෙන්නෙ දැන් හයිවේ හැමෝම සීට් බෙල්ට් දාන්න ඕන, නැත්නම් ස්ලෝ වේ යන්න පුලුවන්. මොන පාරෙ ගියත් බෙලට් දාන්න හැමෝම.
  6. K

    Woofer -

    Tokyo lanka, darley road balanna.
  7. K

    ඉඩමක් විකුණන කොට, ඒකේ වටිනාකම හොයා ගන්නේ කොහොමද?

    තක්සේරු කරන කෙනෙක්ට කියල තකසේරු කරගන්න. එතකොට අදහසක් ගන්න පුළුවන්.
  8. K

    මගේ ගෙදර buffel එකක් තියෙනවා

    crossover එකක් තියනවද ඇතුලෙ?
  9. K

    අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]

    congratulations 🎊 ඕකෙ ඉනටෙරිය එහෙම සුපිරි කොලිටිනෙ.
  10. K

    Car එකක් ගන්න උදව්වක්

    මීරා පොඩි නම් බීසා නැත්නම් විට්ස්, කල්පනා කරල බලන්න.
  11. K

    අද සිට අනිවාර්යය වුණු සීට් බෙල්ට්...🛑☑️

    ඒකෙත් ඉසසරහ දෙන්න බෙල්ට් දාන්න ඕන.
  12. K

    අද සිට අනිවාර්යය වුණු සීට් බෙල්ට්...🛑☑️

    දැන් ඇල්ටො එකේ පැමිලි එකටම යන්න බෑ.
  13. K

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    If you want something fun, efficient, and city-friendly, the X Bee is a cool pick. Want a more conventional, spacious ride? Yaris has your back.
  14. K

    මේකට මොකක්ද කරන්න පුලුවන්? (medical issue)

    මේ ගොඩක් ඒවා Anxiety or stress response වෙන්නත් පුළුවන් නේද. endocrine disorders නම් diabetes or thyroid disfunction තියනවනෙ. මෙහෙ ලෙඩ හොයා ගන්න එක නම් ලේසි නෑ.

    No contents