එල මචන් මම කතා කරලා බලන්නම්
ඇඹිල්මීගම tea ඒ තරම් quality නැ. Upcountry tea නෙවෙයි නෙ පාවිචිචි කරන්න. නුවර අවට තේ වල සුවඳ රස හැටන්, නාවලපිටිය, නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ පැති වල ඒවා වගේ හොඳ නෑ.
කලුබෝවිටියාන වල ගනන් කොහොමද ???
Dust-1 වගේ ?
කඩවල්වලින් ඉල්ලන්නේම අඩුවටනේ බන්කොලිටි එකක් විකුනන්න...