මචං මටනම් හිතෙන්නෙම ඔය සිද්ධාන්තය වෙන්න ඇත්තෙ ටෙලිපති ක්‍රමයට.. තවත් විදිහකට ගත්තොත් බුදුරදුන්ට එකවර ශරීර දෙකකින් පෙනීසිට්න්න පුළුවන් එහෙම ක්‍රමයක් වෙන්නත් පුළුවන්... මොකද එහෙම ක්‍රමයක්නම් උන්වහන්සෙට ප්‍රළුවන් ඕනි තැනක ඒ රෑපයෙන්ම පෙනී සිටින්න.. හැබැයි සැබැරූපය තියෙන්නෙ මෙහෙ..
ටෙලිපති ක්‍රමය...