චතුර_රාජපස්ස

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියොන්ට මාර පුක් අමාරුවක් තියෙන්නේ..පුක කියලා දැක්කොත් ඇති දුවගෙන එනවා ලොවන්න..:lol::lol::lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    බයියොන්ට මාර පුක් අමාරුවක් තියෙන්නේ..පුක කියලා දැක්කොත් ඇති දුවගෙන එනවා ලොවන්න..:lol::lol::lol::lol:

    toge nam puke kelith natiwa athi ponilata deelama
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    open.php
    707-2016.01.30-14.54.41.jpg

    Are there any negative side effects of anal sex in men?

    Q I'm a homosexual man and I've been in a very successful relationship for two years. I sometimes ejaculate inside my partner during anal sex. I would like to know if that’s okay, or if there are any negative side effects?

    [email protected]
    [email protected]

    A Yes, :lol: there is some risk involved in anal sex. For example, as with any sexual activity, if you or your partner has a sexually transmitted disease (STD), it’s possible to transmit the infection through anal sex.

    Also, anal sex can result in tearing the skin or other damage to the anus :lol: or rectum if not enough lubricant is used…and open skin increases the risk of spreading STDs and bacterial infections. Remember, the rectum and anus do not produce any natural lubrication during arousal.

    රට හදන්න කලින් පුක පොඩ්ඩක් චෙක් කරගත්තොත් නරකද? :P:P:P:rofl::sorry::sorry::sorry:
    gl

    :rofl:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අවිචාරයේ මාධ්‍යයට තර්ජනය කිරීමෙන් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිනාගත හැකි දෙයක්‌ නොමැති බව නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය කියයි.

    ජනවාරි මස 28 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ බැණවැදීම මාධ්‍යයට එල්ල කරන ලද දැඩි තර්ජනයක්‌ මැයෙන් නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් සඳහන් වේ.

    මෙයට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සී. දොඩාවත්ත හා කැඳවුම්කරු සීතා රංජනී අත්සන් තබා ඇත.

    ශ්‍රී ලංකා කර්තෘ සංසදයටත්, ප්‍රධාන පුවත්පත් කිහිපයකට සහ විද්යුත් මාධ්‍ය ආයතනයකටත්, එම මාධ්‍ය ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටත් ඔවුන්ගේ නම් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනවාරි මස 28 වැනි දින පාර්ලිමේන්තුවේදී කරන ලද දොaෂාරෝපණය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය, රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් එවැනි ප්‍රකෝපකාරී, අපරිණත හැසිරීමක්‌ බලාපොරොත්තු නොවුණ බවද ප්‍රකාශ කර සිටී. ඇඹිලිපිටියේ පොලිසිය විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදය අවස්‌ථාවේ අදහස්‌ පළ කළ අග්‍රාමාත්‍යවරයා, එම සිදුවීමත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය අවස්‌ථාවේ බොදු බල සේනාවේ නායක ඥනසාර හිමියන් ඇතුළු පිරිසගේ වෛරී සහගත හැසිරීමත් එකට සම්බන්ධ කරමින්, සමහර මාධ්‍යවේදීන්ට එයට අදාළ නොවන වෙනත් චෝදනා ද කරමින් කරන ලද අදහස්‌ දැක්‌වීම මාධ්‍යයට එරෙහිව කරන ලද දැඩි තර්ජනයක්‌ වශයෙන් සැලකීමට සිදුවේ.

    රණවිරු ලේබලයට මුවා වී ජාතිවාදය කරළියට ගෙන, අධිකරණ සංකීර්ණය තුළ ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරෙමින් ප්‍රගීත් අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගයට බාධා කිරීමෙන් බොදු බල සේනාව උත්සාහ කරන්නේ අපරාධකරුවන් හා ඔවුන්ට අණ දුන් නායකයන් ආරක්‍ෂා කිරීමට බව ප්‍රකාශ කරමින් නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයද එයට විරෝධය දක්‌වා නිවේදනයක්‌ නිකුත් කර ඇත. ඇඹිලිපිටියේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය අවස්‌ථාවේ අධිකරණය තුළදී එය වාර්තාකරමින් සිටි වාර්තාකරුවන්ගේ සටහන් පොත් උදුරාගත් පොලිසියේ නිලධාරීන් අදාළ සටහන් පිටු ගලවා ආපසු භාරදීමට එරෙහිව ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින්, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්‌ කර තිබුණේ අධිකරණ සේවා කොමිෂන් සේවා සභාපතිවරයා වශයෙන් අග්‍රවිනිශ්චයකාරවරයාටය. මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය අයිතිය දැඩි සේ උල්ලංඝනය කරමින් එවැනි සිදුවීමක්‌ අධිකරණය තුළ දීම සිදුවීමට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව තිබියදී, එම පැමිණිල්ල ගැන කෝපයට පත්වී සිටින බව පෙන්වූ අග්‍රාමාත්‍යවරයා කර්තෘ සංසදය පෙර නොකළ දේ ඇති බව මතක්‌ කරමින් අභියෝග කිරීම ඉතාමත් කනගාටුදායකය.

    ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩු විභාගයට පමණක්‌ නොව, පසුගිය පාලන කාලයේ සිදුවූ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා, අතුරුදන් කිරීම්, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට බාධාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බොදු බල සේනාව සහ අනෙකුත් පුද්ගලයන් හා කණ්‌ඩායම්වල යටි අරමුණු ගැන සංවේදීව කටයුතු කිරීම ජනමාධ්‍යවල වගකීමක්‌ බව සැබෑය. රණවිරු ලේබලයට මුවා වී ජාතීන් අතර, ආගම් අතර සමගියට බාධාකාරී හා අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන හැසිරීම් හා වෛරී ප්‍රකාශ ගැන වාර්තා කිරීමේදී වගකීම් සහගත විය යුතු බවද සැබෑය. මාධ්‍ය භාවිතය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා මාධ්‍ය ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමෙන් විසඳා ගත යුතු තත්ත්වයන්ය. ඒ වෙනුවට කර්තෘවරුන්ගේ සංසදයට හෝ මාධ්‍ය ආයතනවලට හෝ මාධ්‍යවේදීන්ට හෝ සියල්ල එකට පටලවා ගෙන අවිචාරයේ බැණ වැදීම බරපතල තර්ජනයකි. කතුවරුන්ට කතු වැකි ලිවිය යුත්තේ කුමන සිද්ධියක්‌ සම්බන්ධයෙන් දැයි අභියෝග කරන්නට කිසිවකුට අයිතියක්‌ නැත. මෙසේ අවිචාරයේ මාධ්‍යයට තර්ජනය කිරීමෙන් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිනාගත හැකි දෙයක්‌ නැත.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු අත්අඩංගුවට ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලිව මේ රුපයේ දක්වා ඇත..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781

    :yes::D:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ගොඩක් මහන්සි වෙලා නේද
    කීයක් ගෙවනවද මේවා හදල දානවට ?

    පුක්ෂණය වෙන කොට ගොඩක් රිදෙනවද බන් ?

    ටෝයියෝ හොදටම ගු නාල වගේ​

    :D hiniyata widala...

    :lol::lol::lol::lol: