1. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    නියමයි..අපි රෑට කාල නෑ බොල:growl::growl: සොසේජස් ටිකකුත් දාල හදන්න ඕන..
  2. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මං දන්නේ නැ එහෙම දෙයක්..හපොයි :no::no:
  3. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මචං ඕකට අනිත් රෙසිපි ටිකත් එකතු කරලා කිබුල් අයියට දාන්න කියාපන් මුල් පිටුවට.එන එකෙක්ට බලාගන්න.නැත්තන් මුන් බැන බැන යනවනේ රෙද්ද:growl::lol:
  4. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    :shocked::shocked::shocked: ඒ උනාට එපා,,හරි නැනේ.:lol: මං නම් ඕව දන්නේ නැ. මේකෙන් තම අදුරගත්තේ හුගක් උන්:):) දැන් බලපන් ඇන්ටි කිව්වම අක්ක අලුතෙන් කෑමක් හදල දාන එකකුත් නෑඔන්න බලපන්කො:oo::oo:
  5. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    රටක් වටිනවා මචං..සිරාවටම හොද්දක් බතක් උයාගන්න පුළුවන් එක මාර වටිනවා :)
  6. sdrider

    ලෝකයේ_නරකම_වෛරස්

    :P:P:P:P:P:dull::dull::dull::dull:
  7. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කුස්සියේ වසන්තය ත්‍රෙඩ් එකේ තිබුන කොල්ලෝ උදේ බම්ප් වෙලා තිබුන පොඩ්ඩක් බලපන්
  8. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    දැන් කරෝල කිලෝ එකක් කියද මිනිහෝ..මු හොද සල්ලිකාරයෙක්:dull::dull:
  9. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඇන්ටි කියන්න එපා,,අක්කේ කියමු :):) මන් එක්ක අමනාප වෙයිද දන්නේ නෑ අක්ක:dull:
  10. sdrider

    ඇයි...????

    :lol::lol::lol:
  11. sdrider

    ඇයි...????

    එක තමයි ඉතින් මනුස්ස ස්වභාවය මචන්. :nerd: මොනවා කරන්නද ඉතින් ආදරේ කරන උන් මේ ඉන්නවා මේ යනවා,,රත්තරන් අම්ම විතරයි හැමදාම ඉන්නේ පාලු වෙලාවට මට නම්. :) වෙන මොකාද ඉතින් ඉන්නේ පාලු වෙලාවට:(
  12. sdrider

    KPZ ගැන කතාවක්

    නවකතාවකට ගහන්න කිව්වනම් හරි KPZ ට :):)
  13. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අන්ටිලත් එනවද එළකිරි :baffled::baffled:
  14. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මං හිතන්නේ ඌ ඕලෙවල් කරන කාලේ යහපාලානේ නෙමෙයි තිබුනේ :lol::lol:
  15. sdrider

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    :no::no:හැමෝටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බෑ නේ ඉතින් කොල්ලෝ
  16. sdrider

    KPZ ගැන කතාවක්

    වටිනවා යකෝ
  17. sdrider

    උණු බල්ලෝ 62 කෑම

    බඩවල්ද වල හිල්ද කොහෙද

    No contents