NEUTRON
නියුට්‍රෝන විකිරණ යනු අයනීකාර විකිරණයන්හි තවත් එක් ආකාරයක් වේ. එය ඉහත සදහන් කරනලද
ඇල්ෆා, බීටා මෙන් නොව නිදහස් නියුට්‍රෝන වලින් මෙය සමන්විත වේ. ත්වරක නියුට්‍රෝනයක් නිසා සිදුවන න්‍යෂ්ටික විඛණ්ඩනය හෝ විලනය මගින් නිකුත් කරන මුක්ත නියුට්‍රෝන යාබද ස්ථායි අණු මත ගැටී නව සමස්ථානික සාධනු...