පාඩු පිට හරි පටන් ගත්තා නම් ටික කාලෙකින් ලාබ ලබයි,,, නැතුවම හිටියම නෑම තමයි ,,, sure නෑ එත් පටන් ගනීද කියලා .. one world නිසා ඉස්සරට වඩා පොඩ්ඩක් විතර sri lanka එකට costumers ල set වෙනවා වැඩි වෙලා තියනවා.. තව දෙයක් තමා ,sri ලන්කන් එකේ පොඩ්ඩක් ගනන් වැඩි ,,ඒ නිසා කට්ටිය යනවා අඩුයි බන් ,,