1. H

    කතරගම-නවතින්න

    katharagama gihin monada ban karanna thiyenne ... podi kale giyata passe gihin na ban.. pujawa kiyanne mokakkda ban ,,, wena monda balanna thiyenne ,,
  2. H

    Nissan Leaf එක ගැන?

    2nd hand market na... but labayi
  3. H

    Aliexpress Help

    na machan ,, aniwryen oka ai,, but oke godak electronic itemrs hora ewa ban thiyenne ,,, ekayi sure karanna amaruyi kiwe ,, anith ewa nam awulak na ,,, but hama ekama hora ewa kiyanawa newe,,, anith site walata sapekshwa oke tikak wedipurura hora electronic badu thiynwa ban
  4. H

    Aliexpress Help

    apo .. ow ban .. me dawas wala Chinese new year .. e nisa parakku wenawa aththe.. ෆෝන් එක නම් එයි ,, එත් අලි එකේ ෆෝන් නම් sure කරන්න අමාරුයි බන්,,,
  5. H

    Dell 5th Generation Laptops.

    ai ban oya aluth dell laptop patta keth vidiyata hadanne un
  6. H

    Payoneer HELP

    danne naththam mona magulatada ban aragaththe ... umbla wage sonnayo nisa meken wedak ganna ekekutawath genna ganna beri wei kalekin
  7. H

    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

    ගොන් කතා කියන්න එපා බන් ,, අපිට වඩා පට්ට පොඩි රටවලත් අදිවේගී මාර්ග රට පුරාම තියනවා ,,singapore වල අදිවේගී මාර්ග 10ක් විතර තියනවා .මුළු රටම cover වෙලා ,,, ඉතා ඉක්මනින් ඕනෑම තැනකට ලඟා විය හැකියි,,, , එක රටක දියුණුවට ලොකු බලපෑමක් කරනවා, මෝඩයෙක් වෙන්න එපා... සම්ප්‍රදායික අදහස් වලින් මිදියන් ...
  8. H

    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

    මේක නම් අනිවාර්ය දෙයක් ,, එත් කව්රුත් ගණන් ගන්නේ නැති පාටයි
  9. H

    කැනඩාවේ ගල් කදු වලට ගිය ගමනක්

    ඔය උද සුදු පාටට තියෙන්නේ හිම නේද මචෝ...? ඇයි බන් ඒවා දියවෙන්නේ නැත්තේ උෂ්ණත්වය 30c වෙලත්
  10. H

    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

    මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැ .. පට්ට කම්මැලියි .. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බලන්නේ ,, වෙන දියුණු රටකට ගියාම ඒ මිනිස්සු වැඩ කරන හැටි දැක්කම පුදුමත් හිතෙනවා,,, මෙහෙ උන් හදන්න බෑ .තනියම හිතල හැදෙන්නෙත් නැ . එක ජාන වලින්ම එන දෙයක් ... ඒ නිසා දියුණුව කියන දේ ලඟා කර ගන්න ගොඩක් අමාරුයි ,, ,
  11. H

    සිරිපාදේ යන්න ඕනේ ,,, යන්නේ කොහොමද ?

    ade siripade gihinuth sereppu ussana un innawada ban
  12. H

    Toyota vios 2007 vs toyota belta

    me car dekama ekayi,,, Belta kiyanne Japn domestic model eka ,, vios kiyanne Asia-Pacific model eka .. vios thailand, belta japan .. thailand nisa vios eke poddak vithra body eka dirana gathiyan thiynawa ,,, but belta ekata wediya poddak vithra sapa gathiyakuth thiynawa ... 2007 vios ekayi...
  13. H

    සිරිපාදේ යන්න ඕනේ ,,, යන්නේ කොහොමද ?

    සිරවටමද බන් :rolleyes::rolleyes:
  14. H

    සිරිපාදේ යන්න ඕනේ ,,, යන්නේ කොහොමද ?

    එල, එල thanks ,, bus තියනවද නැද්ද කියල තමයි මට ගොඩක්ම දැන ගන්න ඕනේ මචං ?
  15. H

    සිරිපාදේ යන්න ඕනේ ,,, යන්නේ කොහොමද ?

    සිරිපාදේ යන්න ඕනේ ,,, යන්නේ කොහොමද ? මාස දෙකකට පස්සේ ලංකාවට ගොඩ බැස්සේ .. වෙන්ඩ නෝනාගෙන් :love: මාර කරදර යක් තියෙන්නේ බන් කොහේ හරි යමු කියල ... ඉතින් කොහොම හරි සිරිපාදේ යන්න තීරණය කලා .. හෙට තමයි යන්න ඉන්නේ .. එත් ඉතින් කොහොමද බන් යන්නේ :rofl::rofl::rofl: අනේ දන්න උන් මේ අසරණයට උදව් කරපල්ලකෝ...
  16. H

    Lankawe highway projects Indiawata dena salakunu

    ලංකාවේ දැනට තියන අදිවේගී මාර්ගයි. ඉන්දියාවේ අදිවේගී මාර්ගයි අහසයි පොලවයි වගේ,,, අපෝ... කිසි කමකට නැ ..ඒවා නමට විතරයි අදිවේගී ...
  17. H

    මහින්දට නොතීසි?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  18. H

    ඇයි බන් මෙහේම අපරාද කරන්නේ

    මේ මචන් අර තැඹිලි පාට vios එක නේද? ආයේ පාට වෙනස් කරලා තියෙන්නේ

    No contents