අවුලක් නෑ
පෙට්රෝල් අඩු උන
සිංහලයාගේ බඩ පිරුනා
ඒ මදැයි
මහින්ද අයේ ගෙන්න කියනවා නෙමෙයි හරිද.. ඔහොම යන්න දියල්ල රටට.. නැගෙනහිර පැත්තේ ඉන්න තම්බි වීමනේ ටික ටික වැඩි වෙනකොට කොහේ හරි රටකට යන්නත් බැරියයි සිංහල අපිට.. උන් පාරේ යන්නෙත් උන්ගේ විජය ගොඩ බැහැපු දවස් වල ඉඳන් මේ රටේ ඉන්නවා වගේ.. අවුලක්...