මන් අන්තිමට දැක්කේ නුගේගොඩ සුපර්මාර්කට් එක ගාව කලර් ලයිට් එක හරියේ අඑරුදු දෙකකට වගේ කලින් , හොදට හිනා වෙලා එතන හිටිය මිනිස්සුන්ට කතා කරා , අවරුදු 51 ඉලු ,
ජීවිතය නම් තන අග පිනි බිදු වන්නේය , (අද උදේ crefew අයින් කරපු හින්දා town යනකොට කොල්ලෙක් බයික් එකකින් ටිපර් එකක් හැප්පිලා , බැග් එකේ හාල්...