1. pulgaka

    Harald Baldr ට ලංකාවෙන් දෙන තෑග්ග

    පොර හිර වෙළද බන් ඉන්නේ? යාගන්න බැරුව
  2. pulgaka

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    ගත්තෝ,රෙකමන්ඩ් කරනවෝ ...අපි වද දෙනකම් එකා එකවුන්ට් නම්බර් එක එවන් නෑ සල්ලි දාන්න :lol::lol:
  3. pulgaka

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    SLT ADSL connections walta puluwnda?
  4. pulgaka

    චූටී මල්ලී සමග භාතිය පොඩි කාලේ

    e wage lagadi awa aluth video deka thunema ehmai bn
  5. pulgaka

    චූටී මල්ලී සමග භාතිය පොඩි කාලේ

    podi mallige lagadi video ekak baluwada, porage muna henata mahth wela mokak hari asanipayak tynwa wage :no:
  6. pulgaka

    සුමිත්‍රයෝ

    ඔව් මගේ යාලුවෙක් ගියා එකට . තියෙන ප්‍රස්නේ ඕපන් කියන්න/කතා කරන්න පුළුවන් එකේ ඉන්න කෙනෙක්ට (ඉන්න අය ගොඩක් හොදයි කිව්වා, හොදට කතා බහ කරනවා කිව්වා ) ඊට පස්සේ ඒ අය උබට මෙඩිකල් ට්‍රිට්මන්ට් ඕන නම් රෙකමන්ඩ් කරනවා මෙඩිකල් ට්‍රිට්මන්ට් වලට හොද ඩොකෙක් හෙම මන් කිව්වා පොර ඩොකෙක් ගෙන් බෙහෙත් ගත්තා ...
  7. pulgaka

    අලුත් ක්‍රමේට ලයිසන් මෙඩිකල් එක ගත්ත කෙන&#3545

    අලුත් ක්‍රමේට ලයිසන් මෙඩිකල් එක ගත්ත කෙන&#3545 අලුත් ක්‍රමේට ලයිසන් මෙඩිකල් එක ගත්ත කෙනෙක් ඉන්නවද? වැඩේ වෙන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?
  8. pulgaka

    Sangeeth ගේ සිංදුව මොකද්ද

    ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
  9. pulgaka

    මේ නාට්ටි ගන්න තැනක් දන්නෙ කවුද?

    කොල්ලුපිටියේ මරිනෝ මෝල් එක ගාව තියෙනවා ටොරානා එක. එකේ පරණ ඩ්‍රාමා තියෙනවා..(සත්පුර වැසියෝ , බැද්දේ ගෙදර වගේ ඒවා නම් ) ඕවා තියෙනවාද දන්නේ නෑ පොඩ්ඩක් කෝල් එකක් දීලා බලපන් http://www.toranavideo.com/contact-us/
  10. pulgaka

    Dialog Extra GB

    Dialog Extra GB ගන්න පුළුවන් මාසෙකට දෙපාරයි ද?
  11. pulgaka

    Chakray Consultancy IT company

    :yes::yes:
  12. pulgaka

    COPE කමිටුව

    මම අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා මේ ඒවගෙන් ටිකක් එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ? තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ...
  13. pulgaka

    සූරිය වැවේ ඇත්ත කථාව​

    මාත් අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා :sorry: මේ ඒවගෙන් ටිකක් එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ? තව ගැනියෙක් අදින්න...
  14. pulgaka

    Gift For Wonder boy jeremy

    bbXELlOGe_8
  15. pulgaka

    මාසෙට ඉතිරිය

    140000යි පඩිය 100000 ඉතිරි කරනවා මොන දේ උනත්
  16. pulgaka

    LLB ක්ලාස්

    https://www.facebook.com/neerthalegal/ https://www.cfps.lk/
  17. pulgaka

    Zombie attack in sri lanka - පට්ට බන්

    :yes::yes::yes:
  18. pulgaka

    Zombie attack in sri lanka - පට්ට බන්

    :yes::yes::yes:

    No contents