1. kotupala

    ලක්ෂ 8ක විතර ලෝන් එකක්

    machan NTB Bank Eken try karapan lesiyenma ganna puluhan... umbata ona nam pm dapan mama contact no tikak ewannam..
  2. kotupala

    තිරිසන්නු

    ඒක ඇත්ත ..ලංකාවේ මහා බලු ඩොක්ටර්ස් ල ඉන්නේ පට්ට විදිහට අසරණ ලෙඩ්ඩුන් ගෙන් ගාන කපනවා මේවා බල්ලන්න උඩ ඉන්න දෙඉයොත් නෑ ඉතින් ...
  3. kotupala

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    යාලුවනේ උඹල ගෙන්නන එකෙක් අපිට අඩුවට දීපල්ලකෝ .. එතකොට අපිට ගානක් තියාගෙන විකුනන්න පුලුහන්නේ... එකට කැමති එකෙක් ඉන්නවනම් කියන්ඩෝ... pm එකක් දැම්මත් කමක් නැතෝ ...
  4. kotupala

    kulfi_kumar_bajewala

    dannavanam poddak kiyandooooo...
  5. kotupala

    Dont do a Degree Do Business

    ANanee manda mona karannada kiyala hitha ganna bee.. vahana hadana bass kenek unath kamak nee kiyala velavakata hithenava.. ai yakoo anayak galavala hai karath rs 500 gannavane samahara un...
  6. kotupala

    CCNA exam vouchers

    Me vouchers visvasa karanna puluhan ewada ban... umbata oya gana dila meka valued nee kiyala kiuvoth..huka pochchi mal pochchi needa..
  7. kotupala

    kulfi_kumar_bajewala

    meka banna barida ban
  8. kotupala

    kulfi_kumar_bajewala

    apee podi duwa meke sindu kiyana podi kellata mara asi ban..
  9. kotupala

    Day Outing hotel එකක්??

    https://www.booking.com/hotel/lk/k-amp-k-country-resorts.en-gb.html?aid=357026;label=gog235jc-1DCAsohQFCF2stYW1wLWstY291bnRyeS1yZXNvcnRzSDNYA2iFAYgBAZgBCbgBF8gBD9gBA-gBAYgCAagCAw;sid=91f8dde2d4c851deb24a4bb8327fea9e;dist=0&keep_landing=1&sb_price_type=total&type=total&
  10. kotupala

    kulfi_kumar_bajewala

    ඇයි යකෝ මම කියන්නේ පොඩි උන් ගැන...
  11. kotupala

    ගෙදර යනකොට

    7 - 7.30 pm vage
  12. kotupala

    kulfi_kumar_bajewala

    kulfi kumar bajewala යාලුවනේ පොඩි උන් ඉන්න මේ කතාව ටිකක් ලස්සනයි නේද මේකේ ඔක්කොම කතා ටික බලන්න විදිහක් තියෙනවද download කරගෙන වාගේ...
  13. kotupala

    නිෂ්මි - අරගලයේ අපරාජිත සටන්කරු

    "හෙටක් අහිමි මිනිසුන්ගේ හෙටක් උදෙසා අද දවස කැප කළ අභීත පරපුරක් මේ මිහිිතලය මත මිහිදන් වූහ"
  14. kotupala

    කවි සංකල්පනා

    කල පව් පලදුන්න මට සසරේ පුරුදූ කතකට හසු උනා මග නොමගට පෑ දු නොමගට යොමු උනා මගේ ලස්සන පුරුදූ මුදලට රස බැලුව තව කතකගේ පසිදු
  15. kotupala

    කවි සංකල්පනා

    ස්ථිර උනායින් පසු ඈ තම රැකියාවේ සතියයි දෙකයි ගත උනෙ සුපුරුදු විලසේ නොකියා පලා බෙදුවා මට ඈ මෙලෙසේ ලොකුකම වැඩි උනා ඇගේ පිටිපස්ස වාගේ
  16. kotupala

    කවි සංකල්පනා

    පොල් අතු පියස යට හිද වේවැල් කැඩුණු පුටුවට බරව අකුරු කරපන් මල්ලියේ .... එයම වෙයි නුඹට ඇති එකම දෙය කවදා හෝ මේ අදුරින් මිදෙන්නට ........
  17. kotupala

    Tuition Management System

    patta
  18. kotupala

    බිස්නස් එකකට අත ගහන්නට පෙර

    hummmmmm adahas tika nam hodai.. meka karnna kalin kakulu hale bathakui..hoda katta sambale ekakkui..parippu kiratai.. vagee deyak ambarala inna venava..
  19. kotupala

    Honeymoon hotel

    Hotel The Covanro -Naiwala veyangoda

    No contents