කවි සංකල්පනා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    පොල් අතු පියස යට හිද

    වේවැල් කැඩුණු පුටුවට බරව

    අකුරු කරපන් මල්ලියේ ....


    එයම වෙයි නුඹට ඇති එකම දෙය

    කවදා හෝ මේ අදුරින් මිදෙන්නට ........
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    [FONT=&quot]ස්ථිර උනායින් පසු ඈ තම රැකියාවේ [/FONT]
    [FONT=&quot]සතියයි දෙකයි ගත උනෙ සුපුරුදු විලසේ [/FONT]
    [FONT=&quot]නොකියා පලා බෙදුවා මට ඈ මෙලෙසේ [/FONT]
    [FONT=&quot]ලොකුකම වැඩි උනා ඇගේ පිටිපස්ස වාගේ[/FONT][FONT=&quot][/FONT]
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    [FONT=&quot]කල[/FONT] [FONT=&quot]පව්[/FONT] [FONT=&quot]පලදුන්න[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]සසරේ[/FONT] [FONT=&quot]පුරුදූ[/FONT]
    [FONT=&quot]කතකට[/FONT] [FONT=&quot]හසු[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]මග[/FONT] [FONT=&quot]නොමගට[/FONT] [FONT=&quot]පෑ[/FONT] [FONT=&quot]දු[/FONT]
    [FONT=&quot]නොමගට[/FONT] [FONT=&quot]යොමු[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]පුරුදූ[/FONT]
    [FONT=&quot]මුදලට[/FONT] [FONT=&quot]රස[/FONT] [FONT=&quot]බැලුව[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]කතකගේ[/FONT] [FONT=&quot]පසිදු[/FONT][FONT=&quot][/FONT]
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සාරියට නෝන වුන
    කලිසමට මහත්තය වුන
    මල් ගවුමට අහිංසක වුන
    සරමට ගොඩය වුන
    ශෝට් එකට බඩුව වුන
    බාට දෙකට රස්තියාදු කාරය වුන
    ඩෙනිමටයි කොන්ඩෙටයි ගංජ කාරය වුන
    ඒක මහ අමුතු මිම්මක් මචන්
    ලංකාවම අතරමං වුන

    සංස්කෘතික රාමුවට එරෙහි කවිකාර විප්ලවයක් ...හැඩයි මචන්:love:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඒ රහත් උතුමෝ සහ අපි


    මඩ තැවරුණු ,ලේ තැවරුණු දුගඳ හමන
    බර කද මලු හිස දරාන
    තුන් සරණේ කවි කිය කිය
    මහ ගිරි ඳඹ නගින්නෝ
    සුදු තැවරුව ,විසිතුරු කළ ,සුවඳ හමන
    බර කද මලු හිස දරාන
    තුන් සරණේ කවිත් නොකිය
    මහ ගිරි ඳඹ නගින්නෝ
    කිලිටු මඩ ලේ දුඟද ද
    නේක පිවිතුරු සුවඳ ද
    උරුම ඒ කද මලු හැම
    තබා ළිහිණි ට තනියට
    කන්ද කරුණා කළ අය
    වඳිති ඒ සිරි පා කමල් යුග
    චතුරංග මනෝජ් ජයවර්ධන
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔයයි මමයි

    බෝම අගනා කියන
    ඉස්තරම් පුස්තකේ
    මුල්ම පිටු ටික අස්සෙ
    අපි දෙන්න හමු වුණේ
    මම පෙලක් ඉහළින්‍ ය
    නුඹ පහළ පෝලිමේ
    කියන්නම් මගේ තතු
    පෙරළනා පිටු දිගේ

    ..............පටුන.......
    පරිච්ඡේදය 1
    පරිච්ඡේදය 2...........
    .........පෙරළනා පිටු අතරෙ
    මගේ වත හෙළි කලේ
    නුඹව කියවා ගන්න
    තව ටිකක් දුර තියේ
    පටුනෙ අපි හිටියාට
    දැවටි දැවටී බඳේ
    කොච්චරක් නම් දුර ද
    අපි පොතේ අග ටිකේ
     
    Feb 9, 2019
    833
    64
    0
    නාකින්ට ඇති ගාය
    රෑවෙන්ට ගෙට යාය
    ලිප් ගලට පය දාය
    නෑහෙන්ට පොළු බාය


    මේ කවියෙ තේරුම කියන්න. හොඳ තේරුමක් තියෙනවා. :cool:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    0A9mLbg


    :love::love::love::love:
     

    Attachments

    • A.jpg
      A.jpg
      89.3 KB · Views: 78

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඇහැලමල් කිනිත්තී

    පීත පෑ සලු පැළඳ
    විසල් තුරු මැදුරතේ
    හරිත පෑ කවුලුවෙන්
    නුඹ කැලුම් පානවා
    පෙති දෙතොල මෑත් කර
    රේණු දසනන් නගා
    කවි සිතේ අගුල් දොර හරිනවා

    නුඹේ ඳඟ කම් බලා වැඩ වැරූ නෙත් පියන්
    පලාගෙන හිරු කටුත් මගෙ ඇහේ ඇනෙණවා
    දැන දැනත් නුඹ ඉතිං රඟනවා

    සුළඟ රහසින් ඇවිත් නුඹේ බඳ දෑලතේ
    අත් ගසා නුඹ වඩා ගන්නවා
    ඉරිසියා මුරුගයන් හපනවා
    දැන් ඉතිං මට හුඟක් රිදෙනවා

    කෙලිදෙලෙන් නුඹ සමඟ
    දැවටි දැවටී ඉන්න මගෙ හිතේ හීනයක් තියෙනවා
    දිවාකර අවසරෙන් අඳුර පන්දම් අරන්
    රත්තරන් මගෙ හීනෙ දවනවා
    හිතේ අඩමානයට බොඳවි බොඳවී දෙනෙත
    නුඹ දුරින් ඉන්නවා පේනවා
    තත්පරෙන් තත්පරේ කල්පයක් මුලුල්ලේ
    දොලොස්පැය රෑ පුරා ගෙවෙනවා

    නින්ද බැණවදිනකොට අවනතව නෙත් පියලි
    යන්තමට ඉසිඹුවක් විදිනවා
    සියක් දන අතර නුඹ සොඳුරු දෙවඟන ලෙසින්
    රඟමඩල කලුසුදුව පේනවා

    මා බලන්නට එන්න කියා ඔබ ආදරෙන්
    මගෙ සවන් කුටීරෙට එබෙනවා

    කලු බිතුව බිඳ වැටී
    තෙදැති එක්ටැම් මැදුර පෙර දවස වාගේම දිලෙනවා
    ඒත් මහ හිස් කමක් දැනෙනවා
    හරිත පෑ කවුලුවද බිම බලා දොම්නසින්
    හූම් ගා සුසුම් රැලි පිඹිනවා
    ඔබේ රූ මදු සොයා නෙත් බිඟුන් උමතුවෙන්
    ගගනතේ ඉම සොයා සරනවා

    අභිශේක කොට අඳුර එලිබිඳක් නොම පෙරුව
    නිළඹ හිස් බැල්මෙන්ම ඉන්නවා
    විසල් එක්ටැම් මැදුර
    පාමුලේ ඉරිතැලුන දූ එලූ බුමුතුරුණ දිසෙනවා
    ඒ මතේ නුඹ නිදා සිටිනවා රන් රුවක් වාගේම පෙනෙනවා

    ඔබා දෙදනත පොළව බලා අදරින් නුඹ ව
    සිලෝපත සේ සුරුව වඩා දෝතට ගන්නවා
    අතැර නුඹ මිලින ගත පීත පෑ දුහුල් සලු
    එකින් එක ලිහි ලිහී වැටෙනවා
    දරදඩුව වක ගැසුන නුඹේ ජීවන හරය
    මගෙ අතේ හරි බරට රැදෙනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මතකද දවසක්
    ඇහුවා මම
    මගෙ වෙනවද කියලා
    එදා නුඹගෙ හදේ සතුට
    වින්දා මං ඇස් දෙකෙන්

    වට්ස්අප් තිබුණු නිසා
    දැනුනේම නෑ තනිකමක්
    වසර ගණණක මිතුදමක
    වදන් වැල් ලක්ෂ ගණනක
    නිමක් නැති සොඳුරු බැඳීමක්

    අද නුඹ වෙනතක ගිහින්
    මං ඉන්නවා එතැනම
    තිබුණත් වට්ස්අප්
    හිතක් නෑ ලගින් ඉන්නට
    නුඹ අන්සතු නිසා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අරුම හැඟුම

    නින්ද ඇස් අතහැර
    ගොසින් බෝදුර ගමනක
    ගිලී හුදෙකලාවක
    හිත ගිහින් රෝන්දෙක...

    තුරුපත් කිති කවාගෙන
    කවුලුවෙන් ආ මදනල
    ඇතුලුගෙයි ඔබ මොබ
    කෙළවරක් නැති දඟයක....

    සඳත් ඒ පසුපස
    එවයි සිසිලස මුදු ලෙස
    දැවටි දැවටී මා අස
    කුමක්ද රහස කී බස....

    බලා හද ගැඹුර
    පිරික්සමි හැම ඉවුර
    සඳ දියෙන් ඇස් ඇර
    කුමුදු යායක් පිපී එකවර....

    අරුම හැඟුමක පැහැය
    අරන් ඉපැදුන කවිය
    කොඳ මල් පියල්ලක
    ලියන්නම් ලොව නිදි සුයාමෙක...
     
    • Like
    Reactions: marvin silva