1. S

    පොලි අනුපාතය ඉහලට

    රුපියලට පාන්සකූලේ ලං වෙනවා වගේ නේහ්..අපිත් රංකහවනු වලට පුරුදු වෙමුත..
  2. S

    පොලි අනුපාතය ඉහලට

    Fck වෙලාම යයි වගේ නේ මේ පාර
  3. S

    පොලි අනුපාතය ඉහලට

    මචන් මෙහෙම උනාම මොකද වෙන්නේ.fd රේට් ආයි වැඩි වෙනවද
  4. S

    🔴BREAKING 🔥#ගුනන්දේ

    එයාගේ ගට නම් පට්ට.ඊලඟ චන්දෙන් ඇතුලට යන්න තමා ඔය ද්ඟලන්නේ.අපිට ආදරේට කියලා හිත හදාගමු
  5. S

    Samantha Badda Jokes

    පොරට අහාර ඇමතිකමත් දුන්නන්ම් ඉවරයි බන්...පබිලිස් ලොක්කව දානව අමාත්‍යාංශ ලේකම් වගෙ
  6. S

    හමුදා නිලධාරියෙක් ව කපයි.🔴

    අඩෝ අඩෝ රණවිරුගාය ලෙප්ට්
  7. S

    එරෝසන්ද නකමුරාද...🐵🐵🐵

    සිරාවට මයිනා දැක්කොත් 'මම යල්ලෑ අපේ ආමුදුරුවනේ...'
  8. S

    එරෝසන්ද නකමුරාද...🐵🐵🐵

    මෙච්චර හික වෙලා තියෙද්දිත් ලොවනවා කියන්නේ ඉතින් ආයේ මේ ලෝකේ එකෙක් වෙන්න බෑ
  9. S

    එරෝසන්ද නකමුරාද...🐵🐵🐵

    කවුද මේ භුවා..
  10. S

    නාකි මයිනා...😂😂

    සුපිරි ආතල් එකක් අරං මේ පාරත් අට්ටනායක...😂😂😂 Bump ------ Post added on 1656691062
  11. S

    කටාර් චැරිටි මත පනවා තිබුණු තහනම ඉවතට..!

    අපාරාදේ රෙදිවලට වියදම් කරන සල්ලි මුං.මට නම් පේන්නෙම අරු රෙදි නැතුව ඉන්නවා වගේ
  12. S

    BREAKING NEWS! Rajapaksha Family arrives

    මයිනා ඉස්පිරිතාලෙට කියලා තමා අරන්ංචිය...ඒ උන්ට බෙහෙත් ඇති නේද බන්
  13. S

    🔴 ජූලි 22 තෙක් ඉන්ධන නැවක් නෑ. - අගමැති රනිල් -

    ඉන්දරේ රනිල්ට ලබා දුන් විශ්වාසය
  14. S

    ගොටගේ කාතාව බලපන්....පිස්සු හැදෙනවා

    අවුරුදු දෙකක් ගියේ නෑ පිස්සුව හොද උනා....😁
  15. S

    ⛔සෝමාලියාවේ,යේමනයේ,සුඩානයේ වැඩ කරා ඒත් ලංකාවේ වගේ ප්‍රශ්ණ දැක්කේ නෑ..UNICEF ABC news හරහා ලොවටම කියයි..

    ඕක පුදුම වෙන්න දෙයක් නෑ.අපි කොහොමත් අමුතු ජාතියක් තමයි බොලව්.අපි යක්ක පුත්තු
  16. S

    සින්හලු දැන්වත් පාරට වරෙව්. 🔴

    පාරට ඇවිල්ලා පෝලිමේ ඉන්නද.පාවාදීම කලාවක් නම් සින්හලයො පිකාසෝලා.අරගලෙන් හැදුන එකෙක් හිටයන්ම් අර අප්පච්චි කියන එකා විතරයි.
  17. S

    අරගල 2.0 🔥

    ලයිෆ් නම් කොහොමත් කොරලනේ ඇත්තේ .ඌ කිව්වෙ ගෙවල්
  18. S

    අරගල 2.0 🔥

    දැන් මොන අරගලේ කලත් අරුන් බය නෑ...ගෙවල් ඔක්කොම insurance කරලා තියෙන්නෙ.මේ පාර උන් හොදට රෙඩි පිට ඉන්නේ.හරීනයම කිව්වා ඒක.අන්තිමට තනියම උසාවි ගාටන්න තමා වෙන්නේ
  19. S

    අරගල 2.0 🔥

    අරගලය කියන්නේ සෙලවෙන මනස පුතා...අපේ උන් එක්ක මොන අරගලද...තියෙන අලයක් තම්බන් කාලා පාඩුවේ ඉන්නයි තියෙන්නේ

    No contents