1. S

    🔴BREAKING NEWS

    ඇයි මේ බයවෙලා.කොල්ලා ගේමට බැහැල යක්කයිනේ...
  2. S

    හරීන්..

    පු@ කහගන්න නියපොත්ත නෑ දෙන්නේ නැව් ටෝක්...හිටෝලා මැටි ගහන්න ඕනේ පරයන්ට
  3. S

    හරීන්..

    අඩෝ අපි බොරුවට බයවෙලා තියෙන්නේ බන් ..මෙ කියන්නේ රනිල් උතුමානෝ තාම වැඩ පෙන්නුවේ නෑලූ...😂
  4. S

    CYEPETCO පවුද්ගලිකරණය කිරිම හෙට කැබිනට්ටුවට 🔴BREAKING

    පීන්තූරයෙන් ජාතක කතාවම හිතා ගනිල්ලා
  5. S

    ලක්ෂ 05-10 එක දවසේ පාරට බැස්සොත් උබලත් එනවද ගෝටා එලවන්න?

    එන්නේ නෑ.අරගල නිකන් අයිස් වගේ මේ සිරිලංකාවේ.අනික අපේ ධම්මික සර් පිච් එකට ඇවිත් ඉන්නේ..අපි බය නෑ
  6. S

    සායනික අපද්‍රව්‍ය ආනයන,කැසිනෝ ප්‍රවර්දන හා A.I. අමාත්‍ය Hon.දම්මික පෙරේරා සදුදා බයි චැනලයෙ සාකච්චාවට.

    ඔන්න බලපන් හූනා කිව්වා වගේ කියන්නම් මුගෙත් ඉතුරු වෙන්නේ කයියයි පඩ ගඳයි විතරයි.ආපූ දියසෙන්ලා ටිකත් ඔහොම තමා අවේ අනේ ඉතින් අපි හැමදාම වගේ නමස්කාරේ කරන් බලන් ඉන්නව..උන් එනව හැදෙනව යනව....
  7. S

    ඩිසල් හා ප්‍රේටල් ඉවරයි. පොලිම්වල ඉන්න එපා 🔴BREAKING NEWS

    කා විසින් කාහට කුමන අවස්ථාවක පවශන ලද්දක්ද..?(ල.69) ශෙඩ් එකේ ලියා පදින්චි කරනවා කිව්වට මෙහෙම පදින්චි කරයි කියලා හිතුවේ නෑ අපේ ආමූදුරුවනේ ------ Post added on 1656167242
  8. S

    ප්‍රේටල් නැව අදත් නොඑයි. 🔴BREAKING

    අපිට බයෝ පෙට්ටෝල් ලැබෙන්නයි යන්නේ...( පැණි v.2.0)
  9. S

    courier service වලින් Phone answer කරන්නේ නෑ

    Post office eken speed post danna.w
  10. S

    අගමැති නිලනිවස හා කොටුව පොලිසිය වටලයි. 🔴BREAKING

    දුමී ව එලියට දායි කියලා හිතෙන්නේ මට විතරද
  11. S

    විමල් ට මල පනි. රනිල්ට කිසිකමට නැති මිනිහෙක් කියයි.ආන්ඩුව පට්ට ගහයි. 🔴BREAKING

    මොන ගූ බල්ලෙක්ද ඕකා.ඕකත් වග කියන්න ඕනේ මේ තත්වෙට එන්න.අනිකා ගෙම්බන්පිලයා.දෙන්නත් එක්ක වන්ද බට්ට කම් කරලා බැසිලා පැන්නුවට පස්සෙ තමා ඔය ජොගිය දැම්මේ.ඕක ඇතුලේ ඉන්න ඔක්කොම එකයි කොමිස් මරුවෝ.
  12. S

    බැසිල් ඉන් ඇක්සන්😂

    අරගලෙත් දියාරු වෙලා ගියා.නාමලයත් එලියට ආවා.බැසිලත් හරි..ඊළඟට මයිනා..
  13. S

    බැසිල් ඉන් ඇක්සන්😂

    නැවත ආර්තිකේ නග්ගන්න හදන්නේ කොල්ලා... ------ Post added on 1655783141
  14. S

    සනත්ගෙන් නාමල්ට ටොක්කක්..🤭

    ඔය කලේ මුට්ටිය දාල බැලුවා..වැඩේ අල උනා...😂
  15. S

    මෙන්න මූ ආයේ වෑඩ පටන් අරන්

    දැන් තෙරේනවද ඔලු ගෙඩි මාරු උනාට තාම නූල අදින්නේ කවුද කියල
  16. S

    Calcium පෙති

    Pregnant kenktanam calzana kiwwama pharmacy eken denawa pregnant kenketa kiwwama
  17. S

    කොහොමද මයිනගේ පවුල් ගහා..

    ඔය දාලා තියෙනවට අමතරව තව කොච්චර නෑ සනුහරේට දොල දීලා ඇද්ද.කාලකන්නී මයිනා.හෙනගහනවා පවුලටම ඕකගේ
  18. S

    කොහොමද මයිනගේ පවුල් ගහා..

    මයිනාගේ පවුල් ගහ ඔන්න බලාගනිල්ලා ලංකාවේ ඩොලර් තියෙන තැන් ------ Post added on 1655460440

    No contents