සිරා කතාව.බලහන් අද ඔය ගුබ්බෑයම ඇතුලේ කලේ තනිකරම හොර නඩේට කඩේ ගියපු එක.ගෝල්ෆේස් එකට වඩා මෙතන උන්ට දන්නන්න පුලුවන් තැනක්.අපි හැමෝම එකතු වෙන්න ඕනේ මේ වෙලාවේ.මේ පර හැත්ත තාම කරන්නේ උන්ගේ බඩ ගෝස්තරේ හොයගන්න එක.ඔයා කාලකන්නින්ට වැහි නැති හෙන ගහන්න ඕනේ.මිනිස්සු විඳින්නේ පුදුම දුකක්.මුන් ජෝගී දානවා.