1. S

    රඹුක්කන කෙනාව දුටු තැන මරන්න නඩු තියනවා?

    Policiye un mara dakshai neda.wanted untama target karanna
  2. S

    රබුක්කන සිද්දියට එරෙහිව රජපක්ෂයන්ට ජාත්යන්තර මානවහිම්කම් නඩුවකට සැරසේ ? සියලුම Embassy සීරුවෙන් !

    පොදු දේපල හානි කරනවනම් අතඅත්අඩංගුවට අරන් නඩු දාන්න ඕනේ.වෙඩි තියන්න අයිතියක් නෑ.මුන් පනුවෝ ගහලා මැරෙන්න ඕනේ කාලකන්නි
  3. S

    අත්තනායක දීලා රෙවෙන්ඩ්😂😂

    අත්තේ මේ පාර තමා දීලා තියෙන්නේ රිදෙන්න
  4. S

    අත්තනායක දීලා රෙවෙන්ඩ්😂😂

    මයිනා ඇන්ඩ් කපුටා
  5. S

    ගාල්ල තමා හොඳටම කරන්නේ ♥️ #GoHomeGota

    මාතරත් වැඩේට බැහැලා...
  6. S

    තවත් නමට අමාත්‍යවරු 21ක් පත්කෙරේ. 🔴බ්‍රේකින්

    උබලා ගීතා අක්කව දැක්කේ නැතේයි....😂😂😂 කලාව විකලා ගනී මේ පාර ලේසී වෙන්නේ නෑ
  7. S

    News just in - අගමැතිගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

    බහුතරයක් නැතුව ඕක කරන්න පුලුවන්ද්ද.අනිවා ඕක ගුන්ඩුවක්.මයිනා කියන්නේ දැනට ඉන්න දේශපාලනේ හොඳම කපටියෙක්
  8. S

    ගරු කරපු හාමුදුරු නමක් මොකුත් නොකියමි.

    මෙහෙම කරන්න ඕන මේ ගණයා.රාජපක්ෂ ලා සෑහෙන්න කලා මෙයාට මම දන්න විදියට
  9. S

    මුදල් ඇමති ඇතුළු කණ්ඩායම අමෙරිකාව බලා පිටත්ව යයි

    වෙනදට ඔය වගේ ගමන් යද්දි අල්ලපු ගෙදර වැඩකරයාවත් එක්කන් යනවා නේද .ඇයි දැන්නෑ 4 ක් යන්නේ
  10. S

    පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

    හාමුදුරුවෝ ඔය පාපයෙන් ව්‍යුක්තයිද.මොකද මං දැකලා තියෙනවා හාමුදුරුවෝ යන්නෙත් සෙරෙප්පු දාගෙන
  11. S

    🔴 ගෝල්ෆේස්ට සමාන විරෝධතාවක් ගාල්ලේන් ආරම්භ වේ.

    මට නම් හිතෙන්නේ ඔය සින්දු අනම් මනම් නැතුව සීරියස් වැඩෙට බහින්න ඕනේ.සිංදු සීන් එකෙන් වැඩේ බාල උනා වගෙ නැද්ද.දැන් කානිවල් ෆීලින්ග් එකක් එන ලයින් එකක් තියෙන්නේ .අරුන්ට ගානක්වත් නෑ.
  12. S

    ටී එම් ජයරත්නයන් අරගල භූමියේ

    ගැම්ම හොඳේ......❤️...මේ වගේ සප් එක ලැබේනව කියන්නේ අපි තවත් ශක්තිමත් වෙනවා...ජයවේවා ...
  13. S

    අරගලය ජෝක් එකක් - කිරුලපන ධම්මවිජය හිමියන්

    ගණයන්ගෙන් උපදෙස් ගැනීම නවතා ඇත ... සිවුර පොරවාගත් විට අමුතු මොලයක් පහල නොවන බව වටහා ගන්න ... එකල සිටියේ මාර්ගඵල ලබාගත් භික්ෂුන් බවත් දැන් සිටින්නේ ලේසියෙන් කෑම සොයාගැනීමට සිවුරු පොරවාගත් උන් පමණක් බව මතක තබා ගන්න ( ඇත්ත හම්බුරුදුවෝ ඉන්නව ඇත්ත අරණ්‍ය වල .. ) (2)
  14. S

    රෝහණ වීරසිංහත් අරගල බිමට..

    එරො කියන එකා රාජපස්ස පවුලේ ලගම අවතාරයක් වෙන්න බැයිද...එහෙම නැතුව මෙහෙම පශ්චාත් බාගේ පූජ කරන්න අමාරුඉ නේද
  15. S

    Fill T ට මානසික රොගයක් 🔴BREAKING

    මං නම් කියන්නේ මේ වගේ වැඩගැම්මකට නැති හෝහපුටුවෝ ෆෝම් කරන්න එපා කියලා.අපරාධයක් .දැනුත් අපි විඳවන්නේ කබ්බෝ ෆෝම් කරපුවගෙ පලවිපාක
  16. S

    ආන්ඩුවේ වැඩේ අතේ මාට්ටු. 🔴 BREAKING

    Machan Daane dena eka oya ke gahana ganayonta nawaththanna one.
  17. S

    🔴BREAKING NEWS පුටු සෙල්ලම පටන් ගැනේ.

    ලමායි මෙවර අවුරුදු උත්සවයේ පුටු තරඟේ ආරම්භ උනා....පුප්කෝන් එහෙම අරන් එන්න...ආතල්ලන්තේ ආතල් බලන්න

    No contents