කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.මගෙ වයස 33 .ජපන් වගේ රටකට ගිහින් ජොබක් කරන්න අදහසක් තියෙනවා.ඉගෙනීම පැත්තෙන් ලොකු සුදුසු කමක් නෑ.ඕලෙවල් හොදට තියෙනවා.ඒ ලෙවල් බයෝ වලින් බයෝ විතරයි තියෙන්නේ.ස්ටුඩන්ට් වීසා යන්න අමාරුයි වයස නිසා.ඒජන්සි වලින් ජපන් යවනව පොඩි ජොබ් වලට .එහෙම යන එක හොඳයිද .ගිහිල්ලා ගේමක්...