1. S

    Student loan for migration

    තවත් එක රට යන ත්‍රෙඩ් එකක්.හිනා වෙන්න එපා තත්වේ දරුනු වේගෙන එන්නේ මෙහෙ😂😂 මචන් රටකට යන්න ලංකාවේ බැංකුවකින් ස්ටුඩෙන්ට් ලෝන් එකක් ගන්න පුලුවන්ද? Degree එකක් තියෙනව. Ausi, canada Msc වගෙ තමයි බැලුවේ.
  2. S

    වයිරස් උනක් තියෙනවද බන්? කොරෝනා නෙමේ

    Matat una tybila adu wela giya.dan awulak ne.eth ban ගඳ සුවඳ රස දැනෙන්නේ නෑ.dan una adu welat 1 week wedi.koronada danne ban
  3. S

    හයිලන්ඩ් කල්කිරි

    Bump ------ Post added on 1625927041
  4. S

    Career help

    Danta construction feild eke normal job ekak karanwa.age 33
  5. S

    Career help

    Career change nam thamai.mama IT walata maru wenna hdanne rata yannath balagena.thama hoda institute ekak select kara ganna be mokda karala valid nathi unoth aparadene.anika kohomads ugc aproved da kyala balanne course ekak? Thanks machan Rata yannath balanne meka krla.awlk ne neda mchn meka...
  6. S

    Career help

    මචන් මම කලිනුත් මේ වගේ එකක් දැම්මා.මම බැලුවා IIT එකේ foundation certficate in Higher Education 1 year course එක.මේක කරල මේකෙම Bsc hons computer science degree eka krnna beluwe.meka karala wedak weida.meka valid da? Ratakata wage penaganna. Poddak kiyannako karapu aya? Bump ------ Post added...
  7. S

    උදව්වක්

    Bump Australia wage yanna adahsak tyenwa ban .ekai e field eken karanna beluwe.
  8. S

    උදව්වක්

    මට මචන්ලා පොඩි උපදෙසක් ඕනේ..දැන් මගේ වයස 32.කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට අදාලව තමයි වැඩ කරන්නේ.මට මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න ඕනේ .මම බැලුවේ icbt eke diploma in information and communication technology එක කරන්න 6 month eka.ඊට පස්සේ hnd එක කරන්න.මේක කරන එක වැඩක් වෙයිද.උබලගේ පොඩි අදහසක් දාගෙන යන්න...

    No contents