මේකෙ උන් අනුරව ගොඩක් underestimate කරනව නමුත් ඇත්ත ඒක නෙවෙ අනුර දන්නවනම් රටේ එක අඩුපාඩුවක් තියන්න දෙන්නෙ නෑ ඒ වෙලාවෙම හදවනවා.
නුවර කෝච්චි පාරත් අනුර හිතන් ඇත්තේ සින්හල අවුරුද්දට ගමට යන්න හදල දීල මෙලහට රේල්ල ඩේලි දුවනවා කියල.
අනුරගෙ ඔෆිස් එක ගාව මිනීකුනු ගද ගහන බෙෆොරෙ වැව අනුර හිතන් ඉන්නෙ දැන්...