චිනෙන් පොඩි මිනි ෆිජ් එකක්
මචන්ල මට පොඩි උදවුවක් කරපල්ලා...
මම චිනෙන් පොඩි මිනි ෆිජ් එකක් ගෙන්න කියල බැලුවෙ බන්......මට එකට සුද්දෙක් සෙට් උනා බන්...
උ කියනවා ශිප් කරන්නම් ලු cost එක $190 ක් කියලා
මට දනගන්න ඔනේ එහෙම එඋවම මම tax ගෙවලද ගන්න ඔනෙ
නත්නම් shipping cost එක විතරක් ගෙවල මට ගන්න...