1. S

    juice and ice cream shop

    මචන්ලා juice and ice cream shop එකට ගැලපෙන නමක් කියපන්කො සරල මතක හිටින නමක් loku udauwak bn
  2. S

    C පාටිශන් එක ෆෝර්මැට් නොකර ස්ටොරේජ් එක වැඩ#

    Thanks machan math meka wadeta ekak hoya hoya hitiye.........karala balla kiyannam ko hoda naraka..thanks ++
  3. S

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    අඩෝ තැන්ක්ස් මචං......උපදෙස් වලට......++
  4. S

    18+ විහිළු කථා 2

    Ado Anthima eka maru..............
  5. S

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    මචෝ මයිකෝ panda හොද නැද්ද බන්......ඔච්චර පරණ ඒවා වලට යනවට වැඩිය 2011 වගේ එකක් ගන්න එක හොද නැද්ද බන්.......... මමත් ඔය ගානකට එකක් ගන්න හිතන් ඉන්නේ...........උබේ අදහස මොකක්ද මේ ගැන
  6. S

    කුඩු(Heroine) වලට ඇබ්බැහි වෙලා - Heroine Adiccated

    මචෝ තැනක් තියෙනවා උණවටුනේ....නම නම් මට මතක නැ බන්....තියෙන්නේ පිස්සන් කොටුව ඇතුලේ මට මතක විදියට........මම එතනට ගිය බන් මගේ project එකකට පොඩ්ඩක් හොයල බලපන්.....හොයා ගන්න බැරි උනොත් මට pm එකක් දාපන්.....
  7. S

    Huawei P9 Lite (4G) - Rs. 19,500/-

    අඩෝ ඇත්තද බන් උබ කියන්නේ....මම තව ටිකින් ගන්න කියල බැලුවේ බන්....:sorry:
  8. S

    Huawei P9 Lite (4G) - Rs. 19,500/-

    Meken Ganipu ekek innawada
  9. S

    Bhodi pujawa Book free

    Bump machan
  10. S

    ලන්දේගෙදර_ඉසිවරයා

    ගොඩක් වටින දෙයක්......දන්නා කෙනෙක් හරියටම address එක දන්න.......මටත් මේ කණ්නාඩි දැමිල්ල එපා වෙලා ඉන්නේ...............
  11. S

    කොමිනිකේෂන්

    Niyamayi Ela ela ++
  12. S

    මුනේ රැව්ල

    මේක බලපන් පොඩ්ඩක්........... Kkzh9MGArPI
  13. S

    සවාන්

    dehiwala koheda ban meka thiyenne.................. location eka dapan ko................
  14. S

    හෙන ගහ්නඩ ඔනා බන් මෙහෙම සලක්න උන්ට

    මේවා ජාති ජාතිත් පල දෙන කරුම.................... කරන කලට පව් මිහිරිය මිනිසේ විදින කලට දුක් දැඩි වේ මිනිසේ............

    No contents