නමෝ බුද්ධාය!
"යෝ භික්ඛවේ මං උපට්ඨහෙය්‍ය - සෝ ගිලානං උපට්ඨහෙය්‍ය."
පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය.
-ගෞතම බුදුරජාණන් වහන්සේ
--- බුද්ධෝපස්ථාන සදහම් යාත්‍රා ---
මීලඟ සදහම් වැඩසටහන ජූනි මස 08 වන සෙනසුරාදා දින (08.06.2013) ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා...