FYI
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තුල වඩාත් කතාබහට ලක්වුයේ ලංකාවේ චියර් ලිඩර්ස් ලාය.මේ පිලිබඳ අප විසින් විස්සයි විස්සේ ලෝකල් වැඩ යනුවෙන් ලිපියක් පළකිරීමෙන් හෙළිකොට සිටියේ මුදල් වංචාවක් මේ පිටුපස ඇති බවයි.
එම කරුණු සනාථ කරමින් මේ වනවිට ඇතැම් කරුණු හෙළිදරව් වී තිබේ. ලංකාවේ චියර්...