ධර්මස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කළ සේක. පුරා සතලිස් පස් වසක් ම උන්වහන්සේගේ බුදු මුවින් පිට වූයේ සත්වයාව සසර සැඩ පහරින් එතෙර කරවන අමෘතය බඳු වූ ශ්‍රී සද්ධර්මය යි.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් ඒ තථාගත ශ්‍රී සද්ධර්මය...