1. TechnWeb

    Viu app ekapara kiyaka wedada?

    Viu andriod app eka (normal app eka) එකපාර ඩිවයිස් කීයක යූස් කරන්න පුළුවන් ද? ටීවී බොක්ස් එකෙයි (නෝමල් ඇන්ඩ්‍රොයිඩ් එකක් ඇන්ඩ්‍රොයිඩ් ටීවී නෙමේ) ෆෝන් එකෙයි එකම පැකේජ් එකෙන් (රු5) පුළුවන් ද?
  2. TechnWeb

    මිහිඳු මාහිමි උපහාර ගීතය

    සිහල රට දම් අමදියෙන් තෙමා සුව සලසන ලෙසින් වැඩ්සේක නිල්නුඹ තලින්.....// අපේ අනුබුදු ම්හිදු නාහිම්‍ යන්...// අනුබුදු ම්හිදු මහරහතන් වහන්සේ උපහාර ගීතය... තෙරුවන්සරණයි! සාදු..!සාදු..සාදූ..!
  3. TechnWeb

    Nadu Thiyena Idam Wikinima

    Nadu thiyena idamak wikunanna puluwanda aduwata, ganna kenata naduwa kiyanna?
  4. TechnWeb

    Pakistan Super League 2021 - LIVE

    Ada re 7.30 ta PSL patan gannawa. LIVE denawa youtube eke
  5. TechnWeb

    ඩිවිඩෙන්ට් නොගෙවීම

    stock exchange eke mehema aulak thiyada? (channel eka mage neme)
  6. TechnWeb

    Mangala Kinkini Ad

    Lankadeepa Mangala kinkini ekata online ad danna puluwanda mcn la(newspaper agent gawata yannathuwa). Form eka fill karala online money transfer karala email karana system eka thiyenawada unge? Silumine nam thiyenawa form ekai email send karana system ekai ------ Post added on 1610878724
  7. TechnWeb

    Sampath Balance check FREE method

    Sampath Balance check karana FREE method ekak thiyenavada mcn la? Miss Call Balance valata SMSAlertz(250 or 450 yearly) active karala thiyenna one. unge app ekakwath nadda free ekak
  8. TechnWeb

    Tip for delivery guy

    Ubala tip kiyak denawada daraz, uber eats, pick me foods order kalama?
  9. TechnWeb

    බැංකු හිටු කියලා ෆී වැඩි කරනවා

    බැංකු ටිකත් අපිට අරින්න පටන් අරන්. හිටු කියලා ෆී වැඩි කරනවා. Peoples: Internet banking: Previous Free - Now 300yr Debit card: Previous 200 - Now 300 තව ඔයාලට වැඩි වුන ෆී මේකට කොටන් යන්න. අනවශ්‍ය කාඩ්,සවිස් අයින් කරලා දාන්න.
  10. TechnWeb

    WTF People's Bank

    මේක දැන් ආවේ. සෑහෙන කාලෙකින් ගනුදෙනු කලෙත් නෑ. මේකට මොකද කරන්නේ? හැක් වෙලාද?
  11. TechnWeb

    සුළි සුළගක් !!! Weather ALERT !!!

    ලංකාව හරහා යන සුළි සුළගක් එනවලු ඉදිරි කීපයේදී. ඒ ගැන අප්ඩේට් ගමු මේ ත්‍රේඩ් එකෙන්
  12. TechnWeb

    Leasing ?

    Koi tharam parana vahana walata Leasing ganna puluwanda yaluwane (limit ekak thiyenawada me years ganata wada parana ewata lease denne ne kiyala)
  13. TechnWeb

    Online Purchase(overseas sites) walata LOYALTY REWARDS dena Credit Cards?

    Online Purchase(overseas sites) walata LOYALTY REWARDS dena Credit Cards thiyada mcn la?
  14. TechnWeb

    DTV Dish Buy

    Dish එක විතරක් ගන්න තැනක් තියෙනවද? ගාන කීයද?
  15. TechnWeb

    Bank Phone Number Change

    බැංකුවට දීල තියෙන පෝන් නම්බර් එක වෙනස් කරන්න බැංකුවට යන්නම ඕන ද? බැංකු ගොඩක අකවුන්ට් තියෙනවා වාතයක් වෙයිද?
  16. TechnWeb

    Kalu Ganga Dige - Jackson Anthony's New Travel Pragram

    Mcnla aluthin program ekak patan gannawa (Ganga dige PART 2) Youtube eke dakke. 8-22 First pragram eka Ganga dige - Mahaweli ganga Kalu ganga dige - Kalu ganga (amuthuwen kiyanna one ne ne)
  17. TechnWeb

    Home Broadband Paypal walin Recharge

    hi frends, Lankawe Home Broadband connections(prepaid) Paypal walin reload karaganna site ekak dannawada? xoom.com eken puluwanda? test karanna number eka gahuwama dialog kiyala nam recognize una
  18. TechnWeb

    COVID UPDATE DAILY

    Covid thread ne dan. onna mama ekak patan gaththa Sri Lanka Confirmed 847 (+11) Recovered 260 Deaths 9 (+0)
  19. TechnWeb

    BEWARE - Dialog Home Broadband Bad Traffic

    Dialog Home Broadband Prepaid eke bad traffic issara Hutch eke wage. IP location change wenawa Lankawa pura. Valuable account block wenna puluwan meken. Mata warning ekak awa dan. :growl:

    No contents