නොර්තම්ප්ටෝන් රූ රැජින
මෙයාගේ නම නදිනා :rolleyes:
මෙයා රූප රාජිනියක් !:baffled: කෂ්ටියට පුදුමද ? :yes:
මෙයට අවරුදු 16 දී junk food and alcohol වලට මෙයා ලොල් වෙලා.:Pඑතකොට මගේ බර 100kg :angry:
එත් එක දවසක් මෙයට හිතුනලු කෙට්ටු වෙන්න :confused:..ඒක නිසා මෙයා diet and exersicing...