*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool:
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :cool:
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :cool:
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි:cool: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:angry:)
*Cricket world cup එක උස්සනවා...