මචා උබට බුද්ධ දේශනාව ගැන පැහදිලි අවබෝදයක් නෑ වගේ කියලයි මටනම් පෙනෙන්නේ. මෙහෙමයි බුද්ධ දර්ශනය ඒහිපස්සිකයි ඒ කියන්නේ ඇවිත් බලන්න හොඳ නම් අනුගමනය කරන්න කියලා. ඒනිසා ඔබතුමා අන්ධ භක්තිය හා විශ්වාසය පටලවාගන්න එපා. කර්මය කියන්නේ අපේ සිතුවිලි මුල්කරගේන සිදුවෙන ක්‍රියාවලට. ඒක කුසල් කර්ම හො අකුසල් කර්ම...